අලුත්ම සයිබර් ප්‍රහාරකයා Flame ගැනයි මේ...............,

කාලෙන් කාලෙට ඉතින් අපිටත් වද දෙන්න කවුරුහරි එන්න එපැයි,
        ඔන්න  අලුත්ම එකෙක් ඇවිත් ඉන්නවා දැන් FLAME පේනවනේ නමේ හැටි ආයේ ඉතින් වැඩක් දුන්නොත් ගින්දර වගේ තමයි,
දැන් ඔයාලට කියන්නේ මෙයා ගැන තමයි,

සමාජ වෙබ් අඩවි පිළිබඳ ඔබ නොදන්නා පැත්ත............,

Social Networking – Facts and Usage Statistics


අන්තර්ජාලය තුල ඔබ සුරක්ෂිතද ............?

       ඔබ අන්තර්ජාලය තුල සැරිසරණ විට  ඔබේ පෞද්ගලිකත්වය සුරක්ෂිතද කියලා මන් ඔබෙන් ඇහුවොත් ඇත්තටම ඔබ සුරක්ෂිතද.........?
HTTPS (HyperText Transfer Protocol Secured) කියන්නේ මොකක්ද කියලා සමහර විට ඔයාලා දන්නවත් ඇති,
එත් හැමෝටම දැනගන්න කියලා මන් දැන් කියන්න යන්නේ HTTPS ගැනයි,

මෙන්න YouTube ගැන දැනගන්න............,

20 Interesting Facts about Youtube



තත්පර 60 තුල අන්තර්ජාලය.............,

   තත්පර 60 කාලයක් තුල අන්තර්ජාලය තුල මොනවද වෙන්නේ කියල ඇහුවොත් අපිට එක හිතා ගන්න පුලුවන්ද..........?

          බැරි වෙයි නේද එහෙනං මෙන්න බලන්නකෝ වැඩේ කොහොමැයි කියලා...............,





තත්පර 60 අන්තර්ජාලය තුල........,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 8 පරිච්ඡේදය )

විශේෂ සංකේත සහ කමෙන්ට් භාවිත කරන හැටි



                             ජාවා ස්ක්‍රිප්ට් ලිවීමේදී පසු පසට ඇල වූ කඩ ඉර හෙවත් ( \ ) තනි උදෘත පාඨ ලකුණු හෙවත් කෝටේෂන් ( ' ),සම්පුර්ණ උදෘත පාඨ ලකුණු හෙවත් ( " ) යන සංකේත වෙබ් පිටුවල දැක්විය නොහැක,

Alexandra Stan ගේ පට්ටම සින්දු ටිකක් මෙන්න බාගන්න.........,

                        දන්නවනේ  Alexandra Stan ගේ Music ගැන ඒ නිසා අද ගෙනාවා ඔයාලට  Alexandra Stan ගේ Album තොගයක්ම හොඳයි නං කැමතිනං බාගන්නකෝ.................,

හොඳයි කියලා හිතෙන ගැජට් කැල්ලක් මෙන්න............,

මේ දවස් ටිකේම පට්ටම බිසී වෙලා හිටපු නිසා මට බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා,
         දවස්  දෙකකට පස්සේ දැන් තමයි ඔන්න බ්ලොග් එක පැත්තෙ ආවේ,හැබැයි නිකන්ම නෙවෙයි ආවේ මොනවාහරි අරගෙන එන්න එපැයි ඉතින් එනකොට, 

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 7 පරිච්ඡේදය )

  ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් 



                      ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් යොදාගත් විට යම් වේරියබල් එකක අගය අඩු හෝ වැඩි කල හැක.
මෙහිදී  අදාල වේරියබල් එකෙහි දැනට ඇති අගය එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම කරනු ලැබේ,
ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් පහත වේ,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 6 පරිච්ඡේදය )

රිලේෂනල් ඔපරේටර්ස්  ගැන දැනගමු, 

මෙය  භාවිත කරන්නේ වේරියබල් කිහිපයක් පරීක්ෂා කොට බලා එහි සත්‍ය අසත්‍ය බව තේරුම් ගැනීමටයි,

මෙහිදී TRUE සහ FALSE යන පිළිතුරු ලබා ගත හැක,

බ්ලොගින් වෙන්න අලුත් ගැජට් කැල්ලක්...........,

සාමාන්‍යයෙන් අපි ලියන බ්ලොග් පොස්ට් ගොඩක් අය කියවනවා,
එහෙම කියවන අතරේ අපි හිතමු එයාලා ආස බ්ලොග් පොස්ට් එකක් තියෙනවා කියලා,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 5 පරිච්ඡේදය )

ලොජිකල් ඔපරේටර්ස්  ගැන දැනගමු,

 
        ඔබට සත්‍ය හෝ අසත්‍ය අස්ථාන ලැබීමට ජාවා ස්ක්‍රිප්ට් තුල ලොජිකල් ඔපරේටර්ස් භාවිතා කල හැක.

අපි  දැන් බලමු ලොජිකල් ඔපරේටර්ස් සංකේත පිළිබඳව,

බ්ලොගින් වෙන්න කැමති ඔයාලට............,

බ්ලොග් ලියනකොට අපිට මුණ දෙන්න වෙන්න ගැටළුවක් තමයි අපේ බ්ලොග් අච්චුවේ තියෙන අවුල්,
මොකද  අපි හදපු බ්ලොග් අච්චුවක් නොවෙන නිසා පට්ට අවුල් තමයි ඒවගේ තියෙන්නේ, 
            ඔය අවුල් වලින් සිරාම අවුල තමයි අපි ඕනෑ ඕනෑ තැන් වලට අපිට කැමති විජට් කෑලි දාගන්න බැරි එක,
තව  ආවුලක්‌ තමයි අපිට ඕනෑ විජට් ඩිලීට් කරගන්න බැරි එක,
ඔන්න  ඉතින් මං ඔය ගැන අන්තර්ජන්ජාලේ හොය හොයා ඉන්නකොට මෙන්න තියෙනවා ඒකට සුපිරිම ට්‍රික් එකක්,
දැන් බලමු එහෙනං මොකෝ කරන්න ඕනෑ කියලා..............,

පාවෙන ගැජට් කැල්ලක්...........,


      කව්රු උනත් කැමතිනේ ඉතින් තමන්ගේ බ්ලොග් ඒක ලස්සනට තියාගන්න.
මේක  පාවෙන Menu  එකක්,ගොඩක් කාලෙකින් ඉතින් කට්ටියට අලුත් ගැජට් කැල්ලක් දෙන්න බැරි උනානේ,


එහෙනං මේක දාගන්නකෝ ඔයාලගේ බ්ලොග් එකටත් හැබැයි ඉතින් වෙනදා වගේ ලිස්සල යන්නනං බෑ අද කොමෙන්ට් එකක් දාලම යන්න ඕනේ,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 4 පරිච්ඡේදය )

ජාවාස්ක්‍රිප්ට් වෙරියබල්,ඩේටා ටයිප් සහ ඇරේ ගැන දැනගමු

                        සෑම පරිගණක ක්‍රමලේක භාෂාවක් වගේම ජාවාස්ක්‍රිප්ට් වලත් වේරියබල් යොදා ගැනේ.එසේ යොදාගන්නේ පරිගකයෙහි මතකය තුල තාවකාලිකව දත්ත ගබඩා කිරීමටයි. ජාවාස්ක්‍රිප්ට් සමග වේරියබල් භාවිතා කිරීම මගින් උසස් මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය කර ගත හැක.

වේරියබල් එක තුල අකුරු,ඉලක්කම්,සත්‍ය හෝ අසත්‍යතාවය මත පදනම්වූ විස්තරයක්ද යන්න තීරණය වන්නේ ඒ සඳහා යොදා ගනු ලබන ඩේටා ටයිප් එක අනුවයි.

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 3 පරිච්ඡේදය )

ජාවාස්ක්‍රිප්ට් තුල ඔපරේටර්ස් භාවිතා කරන හැටි.

ඕනෑම  ක්‍රමලේඛ භාෂාවක මෙහෙයුම් සංකේත හෙවත්  ඔපරේටර්ස් භාවිත කරයි.මේවා භාවිත කරන්නේ ගණිතකර්ම සහ සැසදීම් කර ගැනීමටයි.

දැන් අපි බලමු,
         මැතමැටිකල් ඔපරේටර්ස් ගැන,

The Other End Of The Line " සැබෑ ආදරයේ අරුත "





        ගොඩක් කාලෙකින් ඉතින් මගේ යාළුවන්ට ෆිල්ම් එකක්වත් දෙන්න බැරි උනානේ ඔන්න මං අද අරං අවා මං බලපු ලස්සනම ආදර කතාවක්,
 " රටවල්  දෙකක්,සංස්කෘතීන් දෙකක් හා  එකම එක ආදරයක් "

          මං ඒ කියපු කතාවේ තේරුම බලන්න ඔයාලට මේක බාගෙන බලන්නම වෙනවා,
ප්‍රධාන  වශයෙන් Jesse Metcalfe, Shriya Saran මේ ෆිල්ම් ඒකට රංගනයෙන් දායක වෙනවා,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 2 පරිච්ඡේදය )


HTML වෙබ් පිටුවක් තුලදී ජාවාස්ක්‍රිප්ට් භාවිතා කරන ආකාරය

      අප මුලින්ම HTML තුල ජාවාස්ක්‍රිප්ට් කෝඩ් ලිවීමට උගත යුතු වේ.ඒ සඳහා මුලින්ම <script> ටැග් එක භාවිතා කල යුතු වේ.මෙම ටැග් එක භාවිත කරන අයුරු පහත පරිදි වේ.

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 1 පරිච්ඡේදය )








 ජාවාස්ක්‍රිප්ට් හැඳින්වීම

     සෑම වෙබ් පිටුවක්ම සැකසී තිබෙන්නේ ඔබ්ජෙක්ට් කියා හඳුන්වන එකිනෙකට සම්බන්ධයක් නැති ඉමේජස්,ඕඩියෝ,වීඩියෝ විවිධ ලින්ක්ස් යනාදී දේ නිසි පිළිවෙලකට අනුව සැකසීමෙන් බව අප දනිමු.මුලික ලෙස වෙබ් පිටුව ක්‍රියාත්මක කිරීමට HTML භාෂාවෙන් ලියූ කේත යොදා ගැනීමට හැක.එම වෙබ් පිටුවේ ඇති ඔබ්ජෙක්ට් විවිධ ක්‍රියාකාරකම් ලබාදී ඒවා අලංකාර කරන්නට ස්ක්‍රිප්ට්  භාෂා යොදා ගත හැක.මෙසේ යොදා ගැනීමට ප්‍රකට භාෂාවක් වන්නේ ජාවාස්ක්‍රිප්ට්ය.

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව...........,



හැඳින්වීම........,
                       වෙබ් ඩිසයිනින් වැඩ කිරීමට භාවිතා කරන නොයෙක් ක්‍රමලේක භාෂා අතරින් ප්‍රකට එකක් වන්නේ ජාවාස්ක්‍රිප්ට්ය.මෙම භාෂාව පහසුවෙන් උගත හැකි ලෙස මෙම පාඩම් මාලාව සකසා ඇත.ජාවාස්ක්‍රිප්ට් පිලිබඳ  මුලික දැනුමක් නොමැති අයෙකුට වුවද මෙම පාඩම් මාලාව පරිහරණය මගින් එය හොදින් ඉගෙන ගත හැක.
                       දැනට ලොව පවතින වේගයෙන් දියුණු වන ක්‍රමලේක භාෂාවක් ලෙස අපට ජාවාස්ක්‍රිප්ට් හඳුනාගත හැක.
එක් දිනකට එක් පාඩමක් බැගින් ඔබට මෙම ලිපි පෙළ ඉදිරි පත් කරනු ඇත.

ඔබ  සැමටම ජය වේවා...........!
රැඳී සිටින්න හසියාගේ සයිබර් අවකාශය සමගින්........................

මෙන්න සයිට් එකේ Traffic හදාගන්න Meta Tags දාගන්න හැටි..........,

      මං එක පොස්ට් එකක් දැම්මා "ඔයාලගේ බ්ලොග් එකේ Traffic හදාගන්න පහසුම ක්‍රම 6" කියලා එක බලපු නැති අය මෙතනින් ඒ පොස්ට් එක බලන්න,
          දැන්  කියලා දෙන්න යන්නේ ටිකක් Advanced විධිහට බ්ලොග් එකේ Traffic හදාගන්න Meta Tags පාවිච්චි කරන හැටි,
එහෙනං ඉතින් කට්ටියම සෙට් වෙලා බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා,

ටොප් එකට ගෙවන ටොප් සයිට් සෙට් එකක්.............,

          E-Money කිව්වම හැමෝම දන්නවනේ,
අපි දන්න E-Money හොයාගන්න තියෙන සයිට් එක තමයි Google,
 ඒ වගේ E-Money දෙන තව සයිට් සෙට් එකක්  තමයි මං අද දෙන්න යන්නේ,
කෝක කරන්නත් ඉතින් අතේ සල්ලි තියෙන්න එපැයි නේද?
              එහෙනං කරලම බලමුකෝ මේක,

ඔයාලගේ බ්ලොග් එකට PayPal Donate Button එකක්............,

අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ යන්නේ ටිකක් වෙනස් ගැජට් කෑල්ලක්,
           ඔයාලා කව්රුත් දන්නවනේ PayPal  ගැන,
අන්තර්ජාලේ මුදල් ගනුදෙනු කරන්න තියෙන විශ්වසනීය හා සුරක්ෂිතම තැන තමයි PayPal කියන්නේ,
ඉතින් PayPal එකෙන් අපිට දුන්න පොඩි ගැජට් කැල්ලක් තමයි මේක ඒ තමයි,
අපේ  බ්ලොග් එක බලන අයට අපිව ධෛර්යමත් කරන්න අපිට පොඩි සප් එකක් දෙන එක  තමයි මේකෙන් කරන්න පුළුවන්,
එකට ඔයාලට PayPal එකේ Account එකක් තියෙන්න ඕන,

වැටි වැටි නැගිටිමු ගීක්‌............,

බ්ලොග්කරුවන්ගේ සෙවනැල්ල වගේ ඉන්න ගීක්‌ පටන් අරගෙන මාස 4 යන්නවත් ප්‍රථම ඉතා ඉහල ස්ථානයකට එලබ තියෙනවා,
එත් ඒ සාර්ථකත්වය උහුලගන්න බැරි මිනිස්සු අපේ ගීක්‌ සයිට් එකට සයිබර් ප්‍රහාරයක් එල්ල කරා,
එත්  කවදාවත් එහෙම වැඩ වලින් අපිව වට්ටන්න බෑ,එහෙම කරන මිනිස්සු එක හොදට මතක තියාගන්න මොනවා උනත් අපි හැමදාම ගීක්‌ එක්කයි.
 

"අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන "

අද දෙන්න යන්නේ සුපිරිම සයිට් එකක් ඒ වගේම අපේ දෙයක් ,
"අපේ  දේ රැකගෙන අලුත් දේ අරගෙන "
එක නිසා තමයි මන් මේක දෙන්න හිතුවේ ඔයාලට,
ඔයාලා දන්නවනේ ෆෙස්බුකිය ගැන කෙටියෙන්ම කියනවනං දන්නේ නැති එකෙක් නෑ,

එන්න කුප්පියට සෙට් වෙන්න............,
















"එන්න කුප්පියට සෙට් වෙන්න" එහෙම කිව්වම ඔයාල හිතන්න ඇති මේ මොනවද මේ කියලා මේක පට්ටම සයිට් එකක්,
මේක ලංකාවේ පලවෙනි IT Learning Video Site එක මේකේ අපිට ඕන වෙන ගොඩක් වටිනා සොෆ්ට් වල Video Tutorial  දහස් ගානක්,
ඒ  හැම එකක්ම ලේසියෙන්ම බාගන්නත් පුළුවන්,

BeeP හඬින් ලෙඩේ හොයන්න.........,


 හොඳින් ක්‍රියා කරන පරිගණකයක් ක්‍රියාත්මක කල සැනින් "බීප්" හඬක් ඇසේ,ඕනෑම පරිගණකයක් ආරම්භ වීමේදී මුලින්ම මව්පුවරුවේ ඇති බයෝස් වැඩසටහන ක්‍රියාත්මක වේ.මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මව්පුවරුවේ ඇති චිපයක් මගිනි.මෙහි ප්‍රධාන කාර්යය වන්නේ Post-Power On Self Test ලෙස සලකන ක්‍රියාවලිය මෙහෙය වීමයි,
ඊට අමතරව,

ඔයාලගේ බ්ලොග් එකේ SEO හදාගන්න හැටි............,


 

බ්ලොග් කරන මගේ යාලුවෝ දන්නවනේ ඉතින් SEO (Search engine optimization) ගැන ඒ ගැන දන්නේ නැති අය මෙතනින් ගිහින් බලාගන්නකෝ........,

ඔයාලගේ බ්ලොග් එකේ Traffic හදාගන්න පහසුම ක්‍රම 6 ,

අපි හැමෝම කැමතිනේ ඉතින් අපේ බ්ලොග් සයිට් එක ලස්සනට තියාගන්න එත් ඉතින් කවුරුවත් සයිට් එකට ඇවිත් අපි ලියන බ්ලොග් පොස්ට් කියවන්නේ නැත්තන් කොච්චර ලස්සනට සයිට් එක කරත් වැඩක නැනේ නේද?

පුංචි පැන්චන්ට පැන්චියන්ට අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න..........,




අද මං දෙන්න යන්නේ අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න භාවිතා කරන්න ඕන සොෆ්ට් එකක්,
මේක තමයි Net Nanny කියන්නේ........,
මේකෙන්  කරන්නේ අන්තර්ජාලයේ තියෙන අනවශ්‍ය වෙබ් අඩවි (අසබ්‍ය වෙබ් අඩවි වැනි) 
ඒ කියන්නේ කිසිමම වැඩකට ගන්න බැරි වෙබ් අඩවි Filter  කරන එකයි,

සින්දු අහන ගමන් බ්ලොගින් වෙන්න..............,



















සින්දු අහන්න කැමති අය කවුද කියලා ඇහුවොත් කව්රුත් කියයි කැමතියි  කැමතියි කියලා,
එහෙනං  අනිවා ඔයාලා මේ ගැජට් කෑල්ලටත් කැමති වෙයි....,
මේ ගැජට් කෑල්ල තමයි ඔයාලගේ බ්ලොග් එකට Music ප්ලේයර් එකක්,
මේකේ නම තමයි Tumblr Music Player මේකෙන් පට්ට වැඩ ටිකක් ගන්න පුළුවන් ඔයාලට,

ඕන දේකට මෙන්න Wibiya.................,


තමන්ගේ බ්ලොග් එක පට්ටටම තියාගන්න ආස ඔයාලට මං මේ සැරේ දෙන්න යන්නේ බාර් එකක්,
හි.......හි.........හි වැරදියට හිතන්න එපා මේක Tool Bar එකක්,
එක තමයි Wibiya Web Tool Bar එකයි,

Big Top Scooby Doo "ස්කුබි ඩුබ් ඩු ඩු ඩු ඩු............."

පුංචි පැන්චන්ට පැන්චියන්ට ඉතින් මට මොකුත්ම දෙන්න බැරි උනානේ,
ඔන්න මං ගෙනාවා ස්කුබි ඩුබ් ඩු ඩු ඩු ඩු
දන්නවනේ  ඉතින් ස්කුබි ඩු කිව්වම ඔයාලා හැමදාම ආසාවෙන් බලපු කතාවක් තමයි මේක,

The Amazing Spider-Man " පුදුම මකුළුවෙක් "

ගොඩක් කලෙකින් ඉතින් බයිස්කෝප් එකක්වත් දෙන්න බැරි උනානේ කට්ටියට,
Spider Man ඔයාලා සේරමලා බලලා ඇති කියලා මං හිතනවා,පොඩිකාලේ ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි Spider Man,
මේකේ අනිත් ෆිල්ම් ටික බලපු ඔයාලට Spider Man කතා මාලාවේ අලුත්ම කතාව තමයි මං දෙන්නේ දැන්,

Sony Vegas Pro 10 වීඩියෝ එඩිටිං නං කිරි කජු වගේ..........,

හැමෝම ගොඩක් ආස කරන දෙයක් තමයි  වීඩියෝ එඩිටිං කියන්නේ,
ඉතින්  මේක කරනකොට නැතුවම බැරි සොෆ්ට් එකක් තමයි ලෝකප්‍රකට Sony සමගම හදුන්වල දීලා තියෙන්නේ,
මේකෙන්  අපිට ඕනෑම විධිහකට  වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්,ඒ වගේම වැඩේ පට්ට ලේසියි,
  Sony කිව්වොත් සමහර අයට ඉතින් උණ වගේනේ,

4 ටෝ එඩිටිං වලට ආස අයට මෙන්න.....................,

Corel කිව්වම දන්නවනේ ඉතින් සුපිරිම කියලා.....,

           මේ  සොෆ්ට් එකත් නියමම භාන්ඩයක්,4 ටෝ එඩිට් කරගන්න කියපු ලේසි සොෆ්ට් එකක් තමයි මේක,

පට් පට් ගලා CSS/HTML ඉගෙනගන්න පට්ට ඊ බුක් එකක්..............,

James Brannan ලියපු Brilliant HTML and CSS කියන ඊ බුක් එක තමයි මං මේ සැරේ ඔයාලට දෙන්න යන්නේ ලේසියෙන්ම CSS හරි HTML හරි ඉගෙන ගන්න ඕනෙනං ලේසියෙන්ම පුළුවන් මේ ඊ බුක් එකෙන් ඒක කරගන්න,

බ්ලොග් ලියන අපිට ගීක්‌ ගෙන් පට්ට චාන්ස් එකක්...............!



බ්ලොග් ලියන අපිට කවදත් උදව්වට හිටපු ගීක්‌ගෙන් මේදා සැරේ පට්ටම ගේමක් සෙට් කරලා,
ගේම  තමයි අපේ බ්ලොග් අඩවියේ පල්ලෙහා තියෙන මෙන්න මේ ගැජට් එක
ක්ලික්  කරලා ගීක්‌ සයිට් එකට වැඩිපුරම යන බ්ලොග් එකට Top Level Domain Names හා Unlimited Bandwidth Hosting ලැබෙනවා, 
මේවා  අහපුවම තනි ඇහැට ඇඩේන් නැද්ද අප්පා.....................,

 මගේ බ්ලොග් එක කියවන ඔයාලා මට උදව් කරයි කියලා ඉතින් මං දන්නවනේ.............,
ඔන්න එහෙනං මං ගියා,
හැමෝටම ජයෙන් ජය වේවා............!

IP හංගන්න මෙන්න කියාපු සොෆ්ට් එක.............,

ලෝකේ තියෙන හැම පරිගණකයක් ම අන්තර් ජන්ජාලෙට සම්බන්ද වෙනකොට ඒ හැම පරිගණකයකටම පොදු නම්බර් එකක් ලැබෙනවා එක තමයි කොල්ලනේ IP,

හැමෝටම ජය වේවා............!


                                       මේක මගේ 30  බ්ලොග් පොස්ට් එක මට ගොඩක් සතුටුයි ඒ ඔයාලා මේ වෙනකන් මං ගාව හිටපු නිසයි,ඉතින් මගේ බ්ලොග් පොස්ට් බලලා ඔයාල දෙයක් ගත්තනං එක මට ලොකු සතුටක්,බ්ලොග් එකක් ලියලා එක කුරු හරි බලලා ඒකෙන් දෙයක් ගත්තනං ඊට වැඩ සතුටක් තියෙනවද බ්ලොග් ලියන අපිට,
                         
                         දවසින් දවස මගේ බ්ලොග් එක බලන අය වැඩි වෙනවා මගේ සතුටත් ඒ එක්කම වැඩි වෙනවා,
ඉතින්  හැමදාමත් මගෙත් එක්ක රැදිලා ඉන්න කියලා මං ප්‍රර්ථනා කරනවා,
හැමෝටම ජයෙන් ජය..............,










Registry අවුල්ද ? PC එක පට්ට ස්ලෝ වෙලාද එහෙනං මෙන්න රජ බඩුව............,


                                         අපි දන්නේ නැතුවම අපේ PC එක Lap එක අවුල් යනවනේ,ඉතින් හැබැයි අපි පොඩි පොඩි අවුල් කොහොමහරි හදාගත්තා කියමුකෝ එත්  ඉතින් ලොකු අව්ලක් අවොත් අපි කොහොමද එක හදාගන්නේ,මෙන්න එකට නියම බාන්ඩේ මේක දාල සුපිරියටම  Clean  එකක් දුන්න කියන්නේ වැඩේ ගොඩම තමයි,

ඔන් ලයින් 4ටෝ හදන්න,මකන්න,අදින්න කැමති ඔයාලට............,

         මගේ බ්ලොග් ලියන යාළුවන්ට අනිවාර්යෙන්ම ඕන දෙයක් තමයි 4ටෝ එඩිටිං මේකනං සුපිරි වෙබ් සයිට් එකක් තමයි,
මේකෙන් ඔයාලට ඕන 4ටෝ එකක් හදලා ඔයාලගේම බ්ලොග් එකට අප්ලෝඞ් කරගන්නත් පුළුවන්  ඒවගේම ඔයාලගේ වෙබ් සයිට් එකටත් දාගන්න පුළුවන්, ඉතින් වැඩේ පට්ට්ම ලේසියි,
බලන්නකෝ කොරලම..........................,

එක එක වගේ සයිට් ගිඩි ගිඩි ගාලා හොයන්න,

මේ අන්තර් ජංජාලේ තියෙන එක එක වගේ වෙබ් සයිට් හොයන්න තමයි ඉතින් මේ යොදාගන්න වෙන්නේ,

වීඩියෝ වල වැඩ කිඩ දාන අයට මෙන්න Studio එකක්ම...............,


        පට්ට වැඩ තොගයක් වගේම පිස්සු හැදෙන වැඩ දාන්න පුළුවන් බඩුවක් තමයි මන් දැන් දෙන්න යන්නේ,එක තමයි Movavi Video Studio  මේකෙන් ඔයාලට වීඩියෝ පට්ටම Edit කරන්න වගේම Audio Files Edit කරන්නත් පුළුවන්

WordPress වල වැඩ දාන මගේ යාළුවන්ට.............!

 
                                           Blogger වල මගේ යාළුවන්ට මන් කලින් Blogger Templates 40 දුන්නනේ දැන් ඉතින් මගේ WordPress යාලුවන්ටත් මොනවමහරි දෙන්න එපැයි මන්,ඔන්න ඉතින් ඔයාලටත් මන ගෙනාවා WordPress Themes 40 ම,
මමනං වැඩිය WordPress ගැන දන්නේ එත ඉතින් ඔයාලට හොදයි කියල හිතන Theme එකක්,තිබ්බොත් මෙතන ඔයාලගේ WordPress Themes එක විධිහට දාගන්න,

මෙන්න  පල්ලෙහා ලින්ක් එක දැම්මා..................,