Showing posts with label අධ්‍යාපනික. Show all posts
Showing posts with label අධ්‍යාපනික. Show all posts

කව්රුත් කතා කරන 3D තාක්ෂණය ක්‍රියාකරන ආකාරය


         දැන් අලුත් තාක්ෂණය ගැන කතා කරන විට කතා කරන්නම ඕන  දෙයක් තමයි 3D තාක්ෂණය කියන්නේ, ලංකාවෙත් දැන් දැන් 3D TV වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්,

අපි දැන් බලමු කොහොමද මේ 3D තාක්ෂණය ක්‍රියා කරන්නේ කියලා,

YouTube තුල මුහුණු සැඟවීමේ තාක්‍ෂණයක් ප්‍රථම වරට එලි දකී.......,

        ලෝකයේ දැවැන්තම හා ජනප්‍රියම වෙබ් සේවයක් වන You Tube තම සේවා දායකයින්ට නවතම අංගයක් හඳුන්වා දෙනු ලැබුවා,
ඒ Face Blurring Feature ලෙසින් හඳුන් වන අංගයයි.
මෙමගින්  ඔබට ඔබ Share කිරීමට යන වීඩියෝ වෙහි යම් අයෙකුගේ මුහුණ බොඳ වුන ස්වරුපයෙන් සකසා Share කිරීමට හැක.

ඔයාගේ Android ගැජට් එකට එන්න පුළුවන් වයිරස් සෙට් එකක්............,

               මගේ කලින් බ්ලොග් ලිපියක Android  ගැන විස්තර කිව්වා ඔයාලට මතක ඇති,එහෙම නැත්තන් මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්නකෝ,
           සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින බහුතරයක් Smart Phone වලට OS එක වෙලා තියෙන්නේ Android,ඒ නිසාම අද වන විට Virus අසාදිත වීමේ හැකියාවත් වැඩි වෙලා තියෙනවා,
        අද මන් ඔයාලට දෙන්න යන්නේ මේ වන විට Android පද්ධතිය මත ක්‍රියාත්මක Virus කිහිපයක් ගැන විස්තර,

මවුස් එකකින් පරිගණක කිහිපයකට පණ දීම..............,


Mouse Without Borders

සාමාන්‍යයෙන් අපි පරිගණක කිහිපයක් භාවිත කරන්නේ නෙට්වර්ක් කිරීම මගිනි.ඉන් පසු අපට ඒ හරහා අපට දත්ත හුවමාරු කරගත හැක.
             ඒත් එසේ කරන විට අපට ඒ එක් එක් පරිගණක සඳහා වෙන වෙනවා මවුස් හා කීබෝර්ඩ් භාවිතා කිරීමට සිදුවේ.

ක්‍රමලේඛණයේ පුරෝගාමියෝ............,

                    අන්තර්ජාලය හා පරිගණක භාවිත කරන අපි අනිවාර්යෙන්ම දැනගත යුතුම විද්‍යාඥයන් පිරිසක් පිළිබඳවයි ඔබට දැන් කියන්න යන්නේ,
ක්‍රමලේඛ භාෂාවන්හි ප්‍රමුකයන් ලෙස අපිට මොවුන් හඳුනා ගත හැක.

 


Charles Babbage
                           මේ ඉන්නේ චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස මොහු හඳුන්වයි.මොහු ඩිෆරන්ස් එන්ජින් හා ඇනලටිකල්  එන්ජින් යන සංකල්ප ලොවට පහල කළේය.ක්‍රමලේඛණ ගත කල හැකි යාන්ත්‍රක බුද්ධියක් ලොවට මුලින්ම පහල කලේ මොහුය.

මෙන්න ඔයාලගේ බ්ලොග් එකටත් Backlink Checker එකක් දාගන්න...........,

         බ්ලොග් ලියන අපිට Backlinks ගැන ගොඩාක් හිතන්න වෙනවා මේ BackLinks ගැන අපි විශේෂ අවධානයක් යොදන්න ඕන,
    ඒ  ඇයි කියලා මන් දැන් කියන්නන්,

හැමදාම විසඳන CAPTCHA PUZZLES...........,

               ඔබ අන්තර්ජාලය සැරිසරන විට ඔබට අනිවාර්යෙන්ම මුණ දීමට සිදු වෙන දෙයක් තමයි මේ CAPTCHA PUZZLES විසඳන එක,
           ඔබ  නව වෙබ් ගිණුමක් සැදීමට යාමේදී , යම් දෙයක් බාගත කිරීමට යාමේදී හෝ නැත්නම් යමක් අප්ලෝඩ් කිරීමට යාමේදී බැලු බැල්මට සිතා ගත නොහැකි අක්ෂර කිහිපයක් ඔබට පෙන්වා දෙයි.

Android Jelly Bean ගැනයි මේ............,

                      Android කියන්නේ කව්රුත් දැන් දන්න දෙයක් වෙලා ඉවරයි,Android අපිට දුන්නේ ගූගල් සමාගමෙන්,ස්මාර්ට් දුරකථන හා ටැබ් පරිගණක සඳහා දැනට තියෙන ප්‍රචලිතම මෙහෙයුම් පද්ධතිය තමයි Android කියන්නේ Android වල මේ වන විට ප්‍රධාන සංස්කරණය කිහිපයක්ම නිකුත් කරලා ඉවරයි,මේවයින් ප්‍රධාන සංස්කරණය තමයි Android 4.0 Ice Cream Sandwich වේ.

ෆේස් බුකියේ හැක් නොවෙන්න...........,

               ගොඩක් අය බය වෙලා ඉන්නවා තමන් ෆේස්බුක් ඉන්නවා කියලා තමන්ගේ ප්‍රොෆයිල් එක හැක් වෙයිද කියලා......,
සමහර  අය ෆේස්බුක් එන්නත් බයයි පත්තර වල අන්තර්ජාලයේ ෆේස්බුක් නිසා වෙච්ච සීන් දැක්කම,

අලුත්ම සයිබර් ප්‍රහාරකයා Flame ගැනයි මේ...............,

කාලෙන් කාලෙට ඉතින් අපිටත් වද දෙන්න කවුරුහරි එන්න එපැයි,
        ඔන්න  අලුත්ම එකෙක් ඇවිත් ඉන්නවා දැන් FLAME පේනවනේ නමේ හැටි ආයේ ඉතින් වැඩක් දුන්නොත් ගින්දර වගේ තමයි,
දැන් ඔයාලට කියන්නේ මෙයා ගැන තමයි,

සමාජ වෙබ් අඩවි පිළිබඳ ඔබ නොදන්නා පැත්ත............,

Social Networking – Facts and Usage Statistics


අන්තර්ජාලය තුල ඔබ සුරක්ෂිතද ............?

       ඔබ අන්තර්ජාලය තුල සැරිසරණ විට  ඔබේ පෞද්ගලිකත්වය සුරක්ෂිතද කියලා මන් ඔබෙන් ඇහුවොත් ඇත්තටම ඔබ සුරක්ෂිතද.........?
HTTPS (HyperText Transfer Protocol Secured) කියන්නේ මොකක්ද කියලා සමහර විට ඔයාලා දන්නවත් ඇති,
එත් හැමෝටම දැනගන්න කියලා මන් දැන් කියන්න යන්නේ HTTPS ගැනයි,

මෙන්න YouTube ගැන දැනගන්න............,

20 Interesting Facts about Youtube



තත්පර 60 තුල අන්තර්ජාලය.............,

   තත්පර 60 කාලයක් තුල අන්තර්ජාලය තුල මොනවද වෙන්නේ කියල ඇහුවොත් අපිට එක හිතා ගන්න පුලුවන්ද..........?

          බැරි වෙයි නේද එහෙනං මෙන්න බලන්නකෝ වැඩේ කොහොමැයි කියලා...............,





තත්පර 60 අන්තර්ජාලය තුල........,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 8 පරිච්ඡේදය )

විශේෂ සංකේත සහ කමෙන්ට් භාවිත කරන හැටි



                             ජාවා ස්ක්‍රිප්ට් ලිවීමේදී පසු පසට ඇල වූ කඩ ඉර හෙවත් ( \ ) තනි උදෘත පාඨ ලකුණු හෙවත් කෝටේෂන් ( ' ),සම්පුර්ණ උදෘත පාඨ ලකුණු හෙවත් ( " ) යන සංකේත වෙබ් පිටුවල දැක්විය නොහැක,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 7 පරිච්ඡේදය )

  ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් 



                      ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් යොදාගත් විට යම් වේරියබල් එකක අගය අඩු හෝ වැඩි කල හැක.
මෙහිදී  අදාල වේරියබල් එකෙහි දැනට ඇති අගය එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම කරනු ලැබේ,
ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් පහත වේ,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 6 පරිච්ඡේදය )

රිලේෂනල් ඔපරේටර්ස්  ගැන දැනගමු, 

මෙය  භාවිත කරන්නේ වේරියබල් කිහිපයක් පරීක්ෂා කොට බලා එහි සත්‍ය අසත්‍ය බව තේරුම් ගැනීමටයි,

මෙහිදී TRUE සහ FALSE යන පිළිතුරු ලබා ගත හැක,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 5 පරිච්ඡේදය )

ලොජිකල් ඔපරේටර්ස්  ගැන දැනගමු,

 
        ඔබට සත්‍ය හෝ අසත්‍ය අස්ථාන ලැබීමට ජාවා ස්ක්‍රිප්ට් තුල ලොජිකල් ඔපරේටර්ස් භාවිතා කල හැක.

අපි  දැන් බලමු ලොජිකල් ඔපරේටර්ස් සංකේත පිළිබඳව,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 4 පරිච්ඡේදය )

ජාවාස්ක්‍රිප්ට් වෙරියබල්,ඩේටා ටයිප් සහ ඇරේ ගැන දැනගමු

                        සෑම පරිගණක ක්‍රමලේක භාෂාවක් වගේම ජාවාස්ක්‍රිප්ට් වලත් වේරියබල් යොදා ගැනේ.එසේ යොදාගන්නේ පරිගකයෙහි මතකය තුල තාවකාලිකව දත්ත ගබඩා කිරීමටයි. ජාවාස්ක්‍රිප්ට් සමග වේරියබල් භාවිතා කිරීම මගින් උසස් මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය කර ගත හැක.

වේරියබල් එක තුල අකුරු,ඉලක්කම්,සත්‍ය හෝ අසත්‍යතාවය මත පදනම්වූ විස්තරයක්ද යන්න තීරණය වන්නේ ඒ සඳහා යොදා ගනු ලබන ඩේටා ටයිප් එක අනුවයි.

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 3 පරිච්ඡේදය )

ජාවාස්ක්‍රිප්ට් තුල ඔපරේටර්ස් භාවිතා කරන හැටි.

ඕනෑම  ක්‍රමලේඛ භාෂාවක මෙහෙයුම් සංකේත හෙවත්  ඔපරේටර්ස් භාවිත කරයි.මේවා භාවිත කරන්නේ ගණිතකර්ම සහ සැසදීම් කර ගැනීමටයි.

දැන් අපි බලමු,
         මැතමැටිකල් ඔපරේටර්ස් ගැන,