තත්පර 60 තුල අන්තර්ජාලය.............,

   තත්පර 60 කාලයක් තුල අන්තර්ජාලය තුල මොනවද වෙන්නේ කියල ඇහුවොත් අපිට එක හිතා ගන්න පුලුවන්ද..........?

          බැරි වෙයි නේද එහෙනං මෙන්න බලන්නකෝ වැඩේ කොහොමැයි කියලා...............,





තත්පර 60 අන්තර්ජාලය තුල........,

  1. මිනිත්තු  370,000 ඉක්මවූ Skype ඇමතුම්
  2. 98,000 ඉක්මවූ Twitter පණිවිඩ
  3. 320 ඉක්මවූ Twitter අලුත් ගිණුම් ලියාපදිංචි වේ
  4. 100 වඩා Linked In අලුත් ගිණුම් ලියාපදිංචි වේ
  5. 6,600 වඩා Flickr ජයාරූප එකතු වේ
  6. 50 + WordPress බාගතකිරීම් 
  7. 125 + WordPress Plugins බාගතකිරීම්
  8. 700,000 + Facebook ස්ටේටස් අප්ඩේට්ස් 
  9. 80,000 වඩා වැඩි  Wall Posts 
  10. 515,000 වැඩි කමෙන්ට්ස්
  11. 1,700 වැඩි ෆයර්ෆොක්ස් බාගතකිරීම්
  12. 700,000 වැඩ ගූගල් සෙවුම් 
  13. E - Mail මිලියන 168 වඩා හුවමාරු වේ
  14. අලුත් බ්ලොග් 60 වඩා
  15. බ්ලොග් පොස්ට් 1,500 වඩා
  16. 70 වැඩ ඩොමේන් නාම ලියාපදිංචි වේ
  17. YouTube වල 600 වඩා අලුත් වීඩියෝ 
  18. අයි ෆෝන් මෘදුකාංග 13,000 බාගත කිරීම් 
  19. 20,000 වැඩ Tumblr හි නව පල කිරීම්
  20. පැය  13,000 වඩා සංගීත දත්ත Pandora හි ස්ට්‍රීම් වේ
පේනවනේ කොහොමද වැඩේ කියලා පිස්සු හැදෙනවා නේද........?


උපුටා ගැනීම :- Go-Globe.Com