Tom and Jerry Around The World 2012 "මීයාගෙයි පූසගෙයි වලිය"

        ලොකු පොඩි හැමෝම බලන්න කැමති Tom and Jerry කතා මාලාවේ එන Around The World තමයි මන් අද ඔයාලට ඇරගෙන අවේ,
         William Hanna,Joseph Barbera,Metro Goldwyn-Mayer මේ
 සජීවීකරණ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා,
ඒ 1960 අවුරුද්දේ 
ඉතින් එදා මේදා මේ සජීවීකරණ චිත්‍රපටය ලොකු කුඩා හැමෝගෙම හිත දිනා ගන්න සමත් වෙලා තියෙනවා,
මන් දෙන්න යන්නේ MKV පිටපතක් නිසා ඔයාලට හොදින් මේක බලන්න පුළුවන්,අනිත් එක තමයි මේ මන් කෙලින්ම බාගන්න තමයි ලින්ක් එක දෙන්නේ,

වැඩි කතා ඕන නැනේ එහෙනං බාගෙනම බලන්නකෝ...............,

බාගන්න  කලින් මේකත් බලන්නකෝ





එහෙනම් මෙන්න බාගන්න ලින්ක් එක............,


No comments:

Post a Comment