ඔන්න මන් අද අරං අවා ටිකක් විතර අමුතු ආදර කතාවක් මේක තමයි Lossies,
මේ කතාව දිවෙන්නේ New York වල මුදල් පසුම්බි හොරකං කරන කෙනෙක් ගැනයි,
Peter Facinelli, Jaimie Alexander and Michael Madsen වගේ ඇති දක්ෂ රංගන ශිල්පීන් මේකට රංගනයෙන් දායක වෙනවා,
ඉතින් මෙයාට මේ එයාගේ රස්සාව කරන අතරේ පොඩි ආදරයක් කෙනෙක් ගැන ඇති වෙනවා,ඒ හේතුවෙන් මේ කතාව තවත් ලස්සන වෙනවා,
ඔයාලා මේ කතාවට කැමතිනං බාගෙන බලන්න...............,
මේකත් බලලා ඉන්නකෝ............,
මෙන්න එහෙනං බාගන්න කෙලින්ම ලින්ක් එක...........,