මම දුලාන් හසිත සමරකෝන්.මම U.C.S.C එකේ B.I.T Degree එක හදාරමින් තමයි ඉන්නේ ගෙදර ඉන්න වෙලාවට කම්මැලි නිසා මාත් හිතුවා Blog එකක් ලියන්න,ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙලා අලුත් බයිස්කෝප්,TV Serious,Latest Software's බාගන්න වගේම අලුත් Games ගැන දැනගන්න පුළුවන්,එකී මෙකී ගොඩක් දේවල් ගැන දැනගන්න මං ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මාත් එක්ක ඉන්න කියලා,ඉතින් ඔයාලා හැමෝටම ඔයාලගේ හැමදේම සාර්ථක වෙන්න කියල මං ප්‍රර්ථනා කරනවා,
ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.........!
මගේ බ්ලොග් එකේ බැනර් එකක් ඔයාලගේ බ්ලොග් ඒකට දාගන්න කෝඩ් එක මෙතනින් ගන්න,
(මගේ බ්ලොග් එක සාර්ථකව කියවීම සඳහා Mozilla Fire Fox,Google Chorme හෝ Opera වැනි Web Browsers භාවිතා කරන්න)
Contact Me -
On Skype :- dulanonline1
On G-mail :- dsdhassy4@gmail.com
On Yahoo Mail :- dulansamarakoon@yahoo.com
On Mobile :- +94786970279 / +94777795221
මගේ බ්ලොග් එක ගැන මගේ බ්ලොග් පොස්ට් ගැන ඔයාලගේ සියලුම යෝජනා චෝදනා මට එවන්න,
ඒ හැමදේම මං නිහතමානීව බාරගන්නවා.
ඔබ මගේ බ්ලොග් එක පිරික්ෂණ විට ඔබට යම කිසි ගැටළුවක් ඇතිවූ යේ නම් කොමෙන්ටුවක් ආකාරයෙන් එය පල කරන්න,