Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

ලොකු ලොකු ෆයිල්ස් ටික් ටික් ගාලා හුවමාරු කරගන්න මෙන්න,

අපේ මිතුරන් සමඟ ෆයිල්ස් Share කිරීමේදී ඒවායේ ප්‍රමාණයන් වැඩි වෙන කොට අපිට ඒවා පහසුවෙන් Share කිරීමට අපහසු වෙනවා,
සාමාන්‍ය පරිදි  අපිට E-MAIL එකක් ආකාරයෙන්  දත්ත හුවමාරු කිරීමේදී 10MB වලට වඩා වැඩි හෝ ඊට ආසන්න ෆයිල්ස් යැවීමේදී බොහෝ විට ගැටළු කාරී තත්වයන් ඇති විය හැක.

Password අමතක නොවෙන්න මෙන්න..............,

         අන්තර්ජාලය එක්ක ජීවත් වෙනකොට දැනට තියෙන ගොඩාක් වෙබ් අඩවි වල වැඩ කරගන්න නං ඒ ගොඩක් අඩවි වල Member Ship එක ගන්න වෙනවා, ඒ සිය දහස් ගණනක වෙබ් සයිට් වල User Name Password මතක තියාගන්න ගියාම පිස්සු හැදෙනවනේ අන්න ඒ ලෙඩේට තියෙන බෙහෙතක් ගැන තමයි අපි දැන් කියන්න යන්නේ,

මවුස් එකකින් පරිගණක කිහිපයකට පණ දීම..............,


Mouse Without Borders

සාමාන්‍යයෙන් අපි පරිගණක කිහිපයක් භාවිත කරන්නේ නෙට්වර්ක් කිරීම මගිනි.ඉන් පසු අපට ඒ හරහා අපට දත්ත හුවමාරු කරගත හැක.
             ඒත් එසේ කරන විට අපට ඒ එක් එක් පරිගණක සඳහා වෙන වෙනවා මවුස් හා කීබෝර්ඩ් භාවිතා කිරීමට සිදුවේ.

බොහොම ලේසියෙන්ම 4ටෝ ටික කපලා කොටලා ගන්න...........,

         මේ දවස් ටිකේම අසනීපෙන් ගත උන නිසා බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා,
ඔන්න අද මන් ඔයාලට අරගෙන ආවා ෆොර්ටෝ එඩිට් කරගන්න ලේසිම සොෆ්ට් එකක්,

ස්ටුඩියෝ එකක් සොෆ්ට්වෙයාර් 47..............,

           අපිට සොෆ්ට්වෙයාර් 47 කරන වැඩ එකම ස්ටුඩියෝ එකකින් කරගන්න පුළුවන් කිව්වොත් එක සුපිරිම සොෆ්ට් එකක් වෙන්න ඕන,එහෙම සොෆ්ට් එකක් තමයි අද මන් ඔයාලට දෙන්න යන්නේ,

කැමතිද OS දෙකක එක පාර වැඩ කරන්න එහෙනං එන්න මේ පැත්තට...........,

VMware Workstation ගැනයි අද කියන්න යන්නේ,
           අපි දැන් හිතමු අපේ කොම්පුටරේ තියෙන OS එක ඒ කියන්නේ Operating System එක Win 7 කියලා අපිට දැන් ඕන  Win XP වගේ OS එකක් දාගන්න,

පුංචි පැන්චන්ට පැන්චියන්ට අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න..........,




අද මං දෙන්න යන්නේ අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න භාවිතා කරන්න ඕන සොෆ්ට් එකක්,
මේක තමයි Net Nanny කියන්නේ........,
මේකෙන්  කරන්නේ අන්තර්ජාලයේ තියෙන අනවශ්‍ය වෙබ් අඩවි (අසබ්‍ය වෙබ් අඩවි වැනි) 
ඒ කියන්නේ කිසිමම වැඩකට ගන්න බැරි වෙබ් අඩවි Filter  කරන එකයි,

Sony Vegas Pro 10 වීඩියෝ එඩිටිං නං කිරි කජු වගේ..........,

හැමෝම ගොඩක් ආස කරන දෙයක් තමයි  වීඩියෝ එඩිටිං කියන්නේ,
ඉතින්  මේක කරනකොට නැතුවම බැරි සොෆ්ට් එකක් තමයි ලෝකප්‍රකට Sony සමගම හදුන්වල දීලා තියෙන්නේ,
මේකෙන්  අපිට ඕනෑම විධිහකට  වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්,ඒ වගේම වැඩේ පට්ට ලේසියි,
  Sony කිව්වොත් සමහර අයට ඉතින් උණ වගේනේ,

4 ටෝ එඩිටිං වලට ආස අයට මෙන්න.....................,

Corel කිව්වම දන්නවනේ ඉතින් සුපිරිම කියලා.....,

           මේ  සොෆ්ට් එකත් නියමම භාන්ඩයක්,4 ටෝ එඩිට් කරගන්න කියපු ලේසි සොෆ්ට් එකක් තමයි මේක,

IP හංගන්න මෙන්න කියාපු සොෆ්ට් එක.............,

ලෝකේ තියෙන හැම පරිගණකයක් ම අන්තර් ජන්ජාලෙට සම්බන්ද වෙනකොට ඒ හැම පරිගණකයකටම පොදු නම්බර් එකක් ලැබෙනවා එක තමයි කොල්ලනේ IP,

වීඩියෝ වල වැඩ කිඩ දාන අයට මෙන්න Studio එකක්ම...............,


        පට්ට වැඩ තොගයක් වගේම පිස්සු හැදෙන වැඩ දාන්න පුළුවන් බඩුවක් තමයි මන් දැන් දෙන්න යන්නේ,එක තමයි Movavi Video Studio  මේකෙන් ඔයාලට වීඩියෝ පට්ටම Edit කරන්න වගේම Audio Files Edit කරන්නත් පුළුවන්

3D Model Designing වලට කැමති ඔයාලට මගෙන්...............!


 ගෘහ නිර්මාණ ශිල්පය කියන්නේ මේ කාලේ මිනිස්සුන්ට ගොඩාක් අවශ්‍ය කරන දෙයක්,ඉතින් පරිගණකය ආශ්‍රිතව ඒ වැඩේ කරනවානං දැනට එකට තියෙන ලේසිම සොෆ්ට් එක තමයි SketchUp මන් දැන් දෙන්න  යන්නේ එක තමයි,
මේකේ  විශේෂත්වය තමයි මේකේ අපිට කැමති ඕනෑම දෙයක් ඕන ඕන විධිහට ත්‍රිමාණ ආකාරයෙන් සාදා ගන්න පුළුවන්, සොෆ්ට් එක ගැන අදහසක් ගන්න මේ වීඩියෝව බලන්න,















කැමතිනං මේක බාගන්න මන්  Link  එක දාන්නන්,

 Trimble Sketchup