
LastPass කියන්නේ ඒ සොෆ්ට් එකට තමයි,ඔයාලගේ අන්තර්ජාල ගිණුම් වල User Name/Password ඕන ගණනක් මෙයාට මතක තියාගන්න පුළුවන්,
අපිට ඉතින් මේකෙන් අපේ වැඩ ලේසි කරගන්න පුළුවන්,
ඉතින් අපි වැඩේ කරලම බලමු නේද?
එහෙනං හැමෝටම ජයවේවා...............!
සිංහල බ්ලොග්කරණයේ ලාංකීය සලකුණ
No comments:
Post a Comment