Vicky Donar "මෙන්න කොමඩි"

              පට්ට කොමඩි වලින් පිරුන ෆිල්ම් එකක් මන් අද ඔයාලට දෙන්න යන්නේ,
           Ayushman Khurana,Yami Gautam,Annu Kapoor,Dolly Ahluwalia මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා,
බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් එකක් තමයි මේක,

        ඔයාලට Torrent Downloading අවුල් හින්දා මන් ඔයාලට කෙලින්ම බාගන්න දෙනවා අද ඉදලා,

 
එහෙනං අපි ගියා පට්ටම ෆිල්ම් රොත්තක්ම ඉස්සරහට එන්න තියෙනවා ඉතින් ළඟදීම සෙට් වෙමු...................,

මේ  ලින්ක් දෙකෙන් කැමති ලින්ක් එකක Right Click කොරලා Copy Link address දෙන්න ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකේ address බාර් එකේ Paste කරගන්න,
අවුලක් උනොත් කොමෙන්ට් එකක් දාන්න හොඳේ...........,

No comments:

Post a Comment