වීඩියෝ වල වැඩ කිඩ දාන අයට මෙන්න Studio එකක්ම...............,


        පට්ට වැඩ තොගයක් වගේම පිස්සු හැදෙන වැඩ දාන්න පුළුවන් බඩුවක් තමයි මන් දැන් දෙන්න යන්නේ,එක තමයි Movavi Video Studio  මේකෙන් ඔයාලට වීඩියෝ පට්ටම Edit කරන්න වගේම Audio Files Edit කරන්නත් පුළුවන්
Data,Photo උනත් මේකෙන් Edit කරගන්න පුළුවන්,මේකේ වීඩියෝ 3D හරි 2D බලන්න පුළුවන්, VHS වලින් හරි TV ඒකෙන් හරි වීඩියෝ Capture කරගන්නත් මේකෙන් පුළුවන්,ඕන දෙයක් මෙතනින් පුළුවන්,මේක මන් දෙන්නේ ඔයාලට Serial Key එකත් එක්කයි,

ඇඩෙනවා තනි ඇහැට නේද ?


No comments:

Post a Comment