skip to main |
skip to sidebar
එක එක වගේ සයිට් ගිඩි ගිඩි ගාලා හොයන්න,
මේ අන්තර් ජංජාලේ තියෙන එක එක වගේ වෙබ් සයිට් හොයන්න තමයි ඉතින් මේ යොදාගන්න වෙන්නේ,
දැන් අපි කියමුකෝ අපි ෆෙස්බුකිය වගේ එකක් හොයන්න ඕන උන කියලා එකට කරන්න තියෙන්නේ මේකේ FACEBOOK කියලා ටයිප් කොරා සර්ච් කොරා,
අම්මටහුඩු මෙන්න බඩු ඒ වගේ වෙබ් සයිට් සිය ගානක් මෙයා අපිට හොයලා දෙනවා,
එහෙනං මෙන්න සයිට් එක ඕං මන් ගියා...................,