Showing posts with label ජාවා ස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින්. Show all posts
Showing posts with label ජාවා ස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින්. Show all posts

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 8 පරිච්ඡේදය )

විශේෂ සංකේත සහ කමෙන්ට් භාවිත කරන හැටි



                             ජාවා ස්ක්‍රිප්ට් ලිවීමේදී පසු පසට ඇල වූ කඩ ඉර හෙවත් ( \ ) තනි උදෘත පාඨ ලකුණු හෙවත් කෝටේෂන් ( ' ),සම්පුර්ණ උදෘත පාඨ ලකුණු හෙවත් ( " ) යන සංකේත වෙබ් පිටුවල දැක්විය නොහැක,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 7 පරිච්ඡේදය )

  ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් 



                      ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් යොදාගත් විට යම් වේරියබල් එකක අගය අඩු හෝ වැඩි කල හැක.
මෙහිදී  අදාල වේරියබල් එකෙහි දැනට ඇති අගය එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම කරනු ලැබේ,
ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් පහත වේ,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 6 පරිච්ඡේදය )

රිලේෂනල් ඔපරේටර්ස්  ගැන දැනගමු, 

මෙය  භාවිත කරන්නේ වේරියබල් කිහිපයක් පරීක්ෂා කොට බලා එහි සත්‍ය අසත්‍ය බව තේරුම් ගැනීමටයි,

මෙහිදී TRUE සහ FALSE යන පිළිතුරු ලබා ගත හැක,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 5 පරිච්ඡේදය )

ලොජිකල් ඔපරේටර්ස්  ගැන දැනගමු,

 
        ඔබට සත්‍ය හෝ අසත්‍ය අස්ථාන ලැබීමට ජාවා ස්ක්‍රිප්ට් තුල ලොජිකල් ඔපරේටර්ස් භාවිතා කල හැක.

අපි  දැන් බලමු ලොජිකල් ඔපරේටර්ස් සංකේත පිළිබඳව,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 4 පරිච්ඡේදය )

ජාවාස්ක්‍රිප්ට් වෙරියබල්,ඩේටා ටයිප් සහ ඇරේ ගැන දැනගමු

                        සෑම පරිගණක ක්‍රමලේක භාෂාවක් වගේම ජාවාස්ක්‍රිප්ට් වලත් වේරියබල් යොදා ගැනේ.එසේ යොදාගන්නේ පරිගකයෙහි මතකය තුල තාවකාලිකව දත්ත ගබඩා කිරීමටයි. ජාවාස්ක්‍රිප්ට් සමග වේරියබල් භාවිතා කිරීම මගින් උසස් මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය කර ගත හැක.

වේරියබල් එක තුල අකුරු,ඉලක්කම්,සත්‍ය හෝ අසත්‍යතාවය මත පදනම්වූ විස්තරයක්ද යන්න තීරණය වන්නේ ඒ සඳහා යොදා ගනු ලබන ඩේටා ටයිප් එක අනුවයි.

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 3 පරිච්ඡේදය )

ජාවාස්ක්‍රිප්ට් තුල ඔපරේටර්ස් භාවිතා කරන හැටි.

ඕනෑම  ක්‍රමලේඛ භාෂාවක මෙහෙයුම් සංකේත හෙවත්  ඔපරේටර්ස් භාවිත කරයි.මේවා භාවිත කරන්නේ ගණිතකර්ම සහ සැසදීම් කර ගැනීමටයි.

දැන් අපි බලමු,
         මැතමැටිකල් ඔපරේටර්ස් ගැන,

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 2 පරිච්ඡේදය )


HTML වෙබ් පිටුවක් තුලදී ජාවාස්ක්‍රිප්ට් භාවිතා කරන ආකාරය

      අප මුලින්ම HTML තුල ජාවාස්ක්‍රිප්ට් කෝඩ් ලිවීමට උගත යුතු වේ.ඒ සඳහා මුලින්ම <script> ටැග් එක භාවිතා කල යුතු වේ.මෙම ටැග් එක භාවිත කරන අයුරු පහත පරිදි වේ.

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 1 පරිච්ඡේදය )








 ජාවාස්ක්‍රිප්ට් හැඳින්වීම

     සෑම වෙබ් පිටුවක්ම සැකසී තිබෙන්නේ ඔබ්ජෙක්ට් කියා හඳුන්වන එකිනෙකට සම්බන්ධයක් නැති ඉමේජස්,ඕඩියෝ,වීඩියෝ විවිධ ලින්ක්ස් යනාදී දේ නිසි පිළිවෙලකට අනුව සැකසීමෙන් බව අප දනිමු.මුලික ලෙස වෙබ් පිටුව ක්‍රියාත්මක කිරීමට HTML භාෂාවෙන් ලියූ කේත යොදා ගැනීමට හැක.එම වෙබ් පිටුවේ ඇති ඔබ්ජෙක්ට් විවිධ ක්‍රියාකාරකම් ලබාදී ඒවා අලංකාර කරන්නට ස්ක්‍රිප්ට්  භාෂා යොදා ගත හැක.මෙසේ යොදා ගැනීමට ප්‍රකට භාෂාවක් වන්නේ ජාවාස්ක්‍රිප්ට්ය.

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව...........,



හැඳින්වීම........,
                       වෙබ් ඩිසයිනින් වැඩ කිරීමට භාවිතා කරන නොයෙක් ක්‍රමලේක භාෂා අතරින් ප්‍රකට එකක් වන්නේ ජාවාස්ක්‍රිප්ට්ය.මෙම භාෂාව පහසුවෙන් උගත හැකි ලෙස මෙම පාඩම් මාලාව සකසා ඇත.ජාවාස්ක්‍රිප්ට් පිලිබඳ  මුලික දැනුමක් නොමැති අයෙකුට වුවද මෙම පාඩම් මාලාව පරිහරණය මගින් එය හොදින් ඉගෙන ගත හැක.
                       දැනට ලොව පවතින වේගයෙන් දියුණු වන ක්‍රමලේක භාෂාවක් ලෙස අපට ජාවාස්ක්‍රිප්ට් හඳුනාගත හැක.
එක් දිනකට එක් පාඩමක් බැගින් ඔබට මෙම ලිපි පෙළ ඉදිරි පත් කරනු ඇත.

ඔබ  සැමටම ජය වේවා...........!
රැඳී සිටින්න හසියාගේ සයිබර් අවකාශය සමගින්........................