Showing posts with label වෙනත් දෑ. Show all posts
Showing posts with label වෙනත් දෑ. Show all posts

දැන්වීම් කලාවේ අලුත් වෙනසක්...........,


ඔබේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ දැන්වීමක් මසක් පුරා නොමිලේ පල කරවා ගැනීමට දැන් හසියාගේ සයිබර් අවකාශය වෙතින් කටයුතු යොදා ඇත


- දැන්වීම් පලකිරීම සඳහා කොන්දේසි -
  • ඔබේ දැන්වීම 293*50 ප්‍රමාණයේ විය යුතුය.
  • වැඩිහිටියන්ට පමණක් සීමා වූ අන්තර්ගතයක් ඔබේ අඩවියේ නොතිබිය යුතුය.
  • පළමු දස දෙනාට අවස්ථාව හිමිවේ.
  • ඔබේ වෙබ් අඩවියේ දැන්වීමෙහි  Encode කල HTML කේතය පහතින් කොමෙන්ටුවක් ආකාරයෙන් පලකරන්න.
 (ඔබේ HTML කේතය Encode කරගන්න මෙතනින් එන්න)
  • හසියාගේ සයිබර් අවකාශයෙහි දැන්වීමක් ඔබේ අඩවියෙත් පලකරන්නේ නම් එය ඉතා අගය කොට සලකමි.
  •  හසියාගේ සයිබර් අවකාශයෙහි දැන්වීමෙහි කේතය ලබාගැනීමට මෙතනින් එන්න,

වැටි වැටි නැගිටිමු ගීක්‌............,

බ්ලොග්කරුවන්ගේ සෙවනැල්ල වගේ ඉන්න ගීක්‌ පටන් අරගෙන මාස 4 යන්නවත් ප්‍රථම ඉතා ඉහල ස්ථානයකට එලබ තියෙනවා,
එත් ඒ සාර්ථකත්වය උහුලගන්න බැරි මිනිස්සු අපේ ගීක්‌ සයිට් එකට සයිබර් ප්‍රහාරයක් එල්ල කරා,
එත්  කවදාවත් එහෙම වැඩ වලින් අපිව වට්ටන්න බෑ,එහෙම කරන මිනිස්සු එක හොදට මතක තියාගන්න මොනවා උනත් අපි හැමදාම ගීක්‌ එක්කයි.
 

BeeP හඬින් ලෙඩේ හොයන්න.........,


 හොඳින් ක්‍රියා කරන පරිගණකයක් ක්‍රියාත්මක කල සැනින් "බීප්" හඬක් ඇසේ,ඕනෑම පරිගණකයක් ආරම්භ වීමේදී මුලින්ම මව්පුවරුවේ ඇති බයෝස් වැඩසටහන ක්‍රියාත්මක වේ.මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මව්පුවරුවේ ඇති චිපයක් මගිනි.මෙහි ප්‍රධාන කාර්යය වන්නේ Post-Power On Self Test ලෙස සලකන ක්‍රියාවලිය මෙහෙය වීමයි,
ඊට අමතරව,

බ්ලොග් ලියන අපිට ගීක්‌ ගෙන් පට්ට චාන්ස් එකක්...............!



බ්ලොග් ලියන අපිට කවදත් උදව්වට හිටපු ගීක්‌ගෙන් මේදා සැරේ පට්ටම ගේමක් සෙට් කරලා,
ගේම  තමයි අපේ බ්ලොග් අඩවියේ පල්ලෙහා තියෙන මෙන්න මේ ගැජට් එක
ක්ලික්  කරලා ගීක්‌ සයිට් එකට වැඩිපුරම යන බ්ලොග් එකට Top Level Domain Names හා Unlimited Bandwidth Hosting ලැබෙනවා, 
මේවා  අහපුවම තනි ඇහැට ඇඩේන් නැද්ද අප්පා.....................,

 මගේ බ්ලොග් එක කියවන ඔයාලා මට උදව් කරයි කියලා ඉතින් මං දන්නවනේ.............,
ඔන්න එහෙනං මං ගියා,
හැමෝටම ජයෙන් ජය වේවා............!

හැමෝටම ජය වේවා............!


                                       මේක මගේ 30  බ්ලොග් පොස්ට් එක මට ගොඩක් සතුටුයි ඒ ඔයාලා මේ වෙනකන් මං ගාව හිටපු නිසයි,ඉතින් මගේ බ්ලොග් පොස්ට් බලලා ඔයාල දෙයක් ගත්තනං එක මට ලොකු සතුටක්,බ්ලොග් එකක් ලියලා එක කුරු හරි බලලා ඒකෙන් දෙයක් ගත්තනං ඊට වැඩ සතුටක් තියෙනවද බ්ලොග් ලියන අපිට,
                         
                         දවසින් දවස මගේ බ්ලොග් එක බලන අය වැඩි වෙනවා මගේ සතුටත් ඒ එක්කම වැඩි වෙනවා,
ඉතින්  හැමදාමත් මගෙත් එක්ක රැදිලා ඉන්න කියලා මං ප්‍රර්ථනා කරනවා,
හැමෝටම ජයෙන් ජය..............,










ඔන් ලයින් 4ටෝ හදන්න,මකන්න,අදින්න කැමති ඔයාලට............,

         මගේ බ්ලොග් ලියන යාළුවන්ට අනිවාර්යෙන්ම ඕන දෙයක් තමයි 4ටෝ එඩිටිං මේකනං සුපිරි වෙබ් සයිට් එකක් තමයි,
මේකෙන් ඔයාලට ඕන 4ටෝ එකක් හදලා ඔයාලගේම බ්ලොග් එකට අප්ලෝඞ් කරගන්නත් පුළුවන්  ඒවගේම ඔයාලගේ වෙබ් සයිට් එකටත් දාගන්න පුළුවන්, ඉතින් වැඩේ පට්ට්ම ලේසියි,
බලන්නකෝ කොරලම..........................,

එක එක වගේ සයිට් ගිඩි ගිඩි ගාලා හොයන්න,

මේ අන්තර් ජංජාලේ තියෙන එක එක වගේ වෙබ් සයිට් හොයන්න තමයි ඉතින් මේ යොදාගන්න වෙන්නේ,

WordPress වල වැඩ දාන මගේ යාළුවන්ට.............!

 
                                           Blogger වල මගේ යාළුවන්ට මන් කලින් Blogger Templates 40 දුන්නනේ දැන් ඉතින් මගේ WordPress යාලුවන්ටත් මොනවමහරි දෙන්න එපැයි මන්,ඔන්න ඉතින් ඔයාලටත් මන ගෙනාවා WordPress Themes 40 ම,
මමනං වැඩිය WordPress ගැන දන්නේ එත ඉතින් ඔයාලට හොදයි කියල හිතන Theme එකක්,තිබ්බොත් මෙතන ඔයාලගේ WordPress Themes එක විධිහට දාගන්න,

මෙන්න  පල්ලෙහා ලින්ක් එක දැම්මා..................,