මගේ බ්ලොග් ලියන යාළුවන්ට අනිවාර්යෙන්ම ඕන දෙයක් තමයි 4ටෝ එඩිටිං මේකනං සුපිරි වෙබ් සයිට් එකක් තමයි,
මේකෙන් ඔයාලට ඕන 4ටෝ එකක් හදලා ඔයාලගේම බ්ලොග් එකට අප්ලෝඞ් කරගන්නත් පුළුවන් ඒවගේම ඔයාලගේ වෙබ් සයිට් එකටත් දාගන්න පුළුවන්, ඉතින් වැඩේ පට්ට්ම ලේසියි,
බලන්නකෝ කොරලම..........................,