අපි දන්නේ නැතුවම අපේ PC එක Lap එක අවුල් යනවනේ,ඉතින් හැබැයි අපි පොඩි පොඩි අවුල් කොහොමහරි හදාගත්තා කියමුකෝ එත් ඉතින් ලොකු අව්ලක් අවොත් අපි කොහොමද එක හදාගන්නේ,මෙන්න එකට නියම බාන්ඩේ මේක දාල සුපිරියටම Clean එකක් දුන්න කියන්නේ වැඩේ ගොඩම තමයි,
එකී මෙකී පට්ටම වැඩ සෙට් එකක්ම මේකෙන් කරගන්න පුළුවන්,
මන් මේකේ Pro Edition එකේ Serial එකත් දෙනවා එකත බාගන්න,
No comments:
Post a Comment