දැන්වීම් කලාවේ අලුත් වෙනසක්...........,


ඔබේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ දැන්වීමක් මසක් පුරා නොමිලේ පල කරවා ගැනීමට දැන් හසියාගේ සයිබර් අවකාශය වෙතින් කටයුතු යොදා ඇත


- දැන්වීම් පලකිරීම සඳහා කොන්දේසි -
  • ඔබේ දැන්වීම 293*50 ප්‍රමාණයේ විය යුතුය.
  • වැඩිහිටියන්ට පමණක් සීමා වූ අන්තර්ගතයක් ඔබේ අඩවියේ නොතිබිය යුතුය.
  • පළමු දස දෙනාට අවස්ථාව හිමිවේ.
  • ඔබේ වෙබ් අඩවියේ දැන්වීමෙහි  Encode කල HTML කේතය පහතින් කොමෙන්ටුවක් ආකාරයෙන් පලකරන්න.
 (ඔබේ HTML කේතය Encode කරගන්න මෙතනින් එන්න)
  • හසියාගේ සයිබර් අවකාශයෙහි දැන්වීමක් ඔබේ අඩවියෙත් පලකරන්නේ නම් එය ඉතා අගය කොට සලකමි.
  •  හසියාගේ සයිබර් අවකාශයෙහි දැන්වීමෙහි කේතය ලබාගැනීමට මෙතනින් එන්න,

No comments:

Post a Comment