Seeking Justice "යුක්තිය සොයා"

             
                  Knowing බලපු අය දන්නවා ඇතිනේ ඉතින් Nicolas Cage ගැන,මගෙත් ආසම නළුවෙක් තමයි Nicolas Cage කියන්නේ,
           ඔන්න ඒ නිසාම ඉතින් මන් මේක ඇරගෙන ආවා,
Will Gerard (Nicolas Cage) ඉංගී‍්‍රසි ගුරුවරයෙක් Rampart High School එකේ,Laura ඒ Will ගේ බිරිඳ එයා සංගීත කණ්ඩායමක රැකියාව කරන කෙනෙක්,එක් දිනක එක් ප්‍රසංගයකින් පසුව Laura ව අමානුෂික ලෙස දුෂණය කරනවා ඒ සිද්දියෙන් පසුව Laura මිය යනවා,
අනතුරුව Will තමන්ට මේ සිද්ධ වෙච්ච දේ ගැන යුක්තිය හොයාගෙන යනවා,
අපි බලමු ඊලඟට මොකද වෙන්නේ කියලා මේක බාගෙනම............,

ප්‍රබේදය : අබිරහස් | අපරාධ | නාට්‍යමය | ක්‍රියාදාම
අධ්‍යක්ෂක: Roger Donaldson
නළු කැල : Nicolas Cage, January Jones and Guy Pearce
ඇගයුම : 6.1/10
වර්ගය : MKV Quality: DVDRip
ප්‍රමාණය : 400 MB

මේකත් බලන්නකෝ..........,



 මෙන්න කෙලින්ම බාගන්න..........,



මෙන්න Torrent වලින් බාගන්න..........,

චිත්‍රපට සඳහා දී ඇති සබැඳි ක්‍රියා නොකරන්නේ නම් එය කොමෙන්ටුවක් ලෙස දැනුම් දීම මගින් සබැඳි යාවත්කාලීන කිරීමට එය උපකාරී වේ / මෙම චිත්‍රපටය බා ගැනීම සඳහා අදාල ලින්ක් මත Right Click කොට Copy Link Location දෙන්න ඉන් පසු ඔබේ IDM මෘදුකාංගයෙහි හෝ අදාල Web Browser එකෙහි Paste කරන්න.

No comments:

Post a Comment