ලොකු ලොකු ෆයිල්ස් ටික් ටික් ගාලා හුවමාරු කරගන්න මෙන්න,

අපේ මිතුරන් සමඟ ෆයිල්ස් Share කිරීමේදී ඒවායේ ප්‍රමාණයන් වැඩි වෙන කොට අපිට ඒවා පහසුවෙන් Share කිරීමට අපහසු වෙනවා,
සාමාන්‍ය පරිදි  අපිට E-MAIL එකක් ආකාරයෙන්  දත්ත හුවමාරු කිරීමේදී 10MB වලට වඩා වැඩි හෝ ඊට ආසන්න ෆයිල්ස් යැවීමේදී බොහෝ විට ගැටළු කාරී තත්වයන් ඇති විය හැක.


ඒ ගැටළු මග හරවා ගැනීමට අලුත් මෘදුකාංගයක් දැන් සොයා ගෙන තියෙනවා,
Fluffy App එක  මෘදුකාංගයයි.http://fluffyapp.com/ මෙම වෙබ් අඩවිය මගින් පහසුවෙන් Fluffy App මෘදුකාංගයයි බාගත කර ගත හැක.
 මෙය බාගත කර ගැනීමෙන් පසුව  ඔබට කල යුත්තේ ඔබට Share අවශ්‍ය ෆයිල්ස් Fluffy App Icon එක මතට Drag කිරීම පමණි.



No comments:

Post a Comment