මේක තමයි Net Nanny කියන්නේ........,
මේකෙන් කරන්නේ අන්තර්ජාලයේ තියෙන අනවශ්‍ය වෙබ් අඩවි (අසබ්‍ය වෙබ් අඩවි වැනි)
ඒ කියන්නේ කිසිමම වැඩකට ගන්න බැරි වෙබ් අඩවි Filter කරන එකයි,
මේ වැඩේට දැන් තියෙන ලේසිම පහසුම සොෆ්ට් එක තමයි මේක,
ඒ වගේම අපිට ඕන කරන ඕනෑම වෙබ් අඩවියක් මේකෙන් Filter කරන්න පුළුවන්,
සාමාන්‍යයෙන් කුඩා වයස් වල පුංචි පැන්චන්ට පැන්චියන් තනියම අන්තර්ජාලයේ සැරි සරන්න දෙන්න බයයිනේ වැඩිහිටියන්,
දැන් ඒකට බය වෙන්න දෙයක් නෑ,
ෆේස්බුක් එකේ අපිට ලයික් කරන්න මෙතැනින් එන්න,
No comments:
Post a Comment