සින්දු අහන ගමන් බ්ලොගින් වෙන්න..............,



















සින්දු අහන්න කැමති අය කවුද කියලා ඇහුවොත් කව්රුත් කියයි කැමතියි  කැමතියි කියලා,
එහෙනං  අනිවා ඔයාලා මේ ගැජට් කෑල්ලටත් කැමති වෙයි....,
මේ ගැජට් කෑල්ල තමයි ඔයාලගේ බ්ලොග් එකට Music ප්ලේයර් එකක්,
මේකේ නම තමයි Tumblr Music Player මේකෙන් පට්ට වැඩ ටිකක් ගන්න පුළුවන් ඔයාලට,

ඔයාලගේ කැමති සින්දු වල  Youtube වීඩියෝ වල URL මේකට දුන්නම ඔයාල බ්ලොග් එකේ ඉන්න වෙලාවටම ඒ සින්දු අහන්න පුළුවන්,එක එක විධිහේ Music Player ගොඩක් මේකේ තියෙනවා,
ඔයාලට තියෙන්නේ කැමති Music Player තෝරාගන්න ඔයාලගේ බ්ලොග් එකට ගැලපෙන,ඊට පස්සේ ඒ වැඩ ටිකමේකේ සයිට් එකෙන් කරගන්න පුළුවන් කිසි කිසි ගලා......,

එහෙනං මෙන්න ලින්ක් එක දුන්නා මං ගියා...............,

No comments:

Post a Comment