හි.......හි.........හි වැරදියට හිතන්න එපා මේක Tool Bar එකක්,
එක තමයි Wibiya Web Tool Bar එකයි,
මේක ඔයාලගේ බ්ලොග් එකට ලේසියෙන්ම නොමිලේ දාගන්න පුළුවන්,
ඒ වගේම මේකෙන් ඔයාලගේ බ්ලොග් එකට ගොඩක් වැඩ ගන්න පුළුවන්,
මේකට ඕන තරං Apps දාගන්නත් පුළුවන්,
ඒ වගේම අපේ බ්ලොග් එක කියවන අය ඔන්ලයින් මේකෙන් පෙන්නනවා,එයාලා කොහේ ඉදලද බ්ලොග් එක කියවන්නේ එයාලගේ රටත් මේකෙන් බලාගන්න පුළුවන්,
මේකට කැමති ඔයාලා මේක අනිවා ඔයාලගේ බ්ලොග් එකට දාගන්න,
No comments:
Post a Comment