පුංචි පැන්චන්ට පැන්චියන්ට ඉතින් මට මොකුත්ම දෙන්න බැරි උනානේ,
ඔන්න මං ගෙනාවා ස්කුබි ඩුබ් ඩු ඩු ඩු ඩු
දන්නවනේ ඉතින් ස්කුබි ඩු කිව්වම ඔයාලා හැමදාම ආසාවෙන් බලපු කතාවක් තමයි මේක,
මේකේ තියෙන්නෙත් සර්කස් එකක තියෙන අභිරහසක් විසදන කතාවක්,
ඉතින් හැමෝම බලලම ඉන්නකෝ,
No comments:
Post a Comment