ගොඩක් කලෙකින් ඉතින් බයිස්කෝප් එකක්වත් දෙන්න බැරි උනානේ කට්ටියට,
Spider Man ඔයාලා සේරමලා බලලා ඇති කියලා මං හිතනවා,පොඩිකාලේ ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි Spider Man,
මේක ඔයාලට කෙලින්ම බාගන්න පුළුවන්,Torrent වලින් බාගන්න නෙවෙයි මං මේක දෙන්නේ,
මේකේ කතාව ටිකක් කියනවනං පීටර් එයාගේ අම්මයි,තාත්තයි හොයන එකයි මේකේ තියෙන්නේ ඔයාලම බලන්නකෝ ඉතින්,
හැබැයි මේක බලන්න තව පොඩි සොෆ්ට් කැල්ලක් බාගන්න නං වෙනවා ඔයාලට,
ඒක තමයි HJ Spilit මේකනං ඔයාලා දන්නවා ඇති,
මේ ෆිල්ම් එක කොටස් 4 බාගෙන මේ සොෆ්ට් එකෙන් Join කරගන්න පුළුවන්,
එහෙනං මෙන්න කොටස් 4 ම.............,
No comments:
Post a Comment