Sony Vegas Pro 10 වීඩියෝ එඩිටිං නං කිරි කජු වගේ..........,

හැමෝම ගොඩක් ආස කරන දෙයක් තමයි  වීඩියෝ එඩිටිං කියන්නේ,
ඉතින්  මේක කරනකොට නැතුවම බැරි සොෆ්ට් එකක් තමයි ලෝකප්‍රකට Sony සමගම හදුන්වල දීලා තියෙන්නේ,
මේකෙන්  අපිට ඕනෑම විධිහකට  වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්,ඒ වගේම වැඩේ පට්ට ලේසියි,
  Sony කිව්වොත් සමහර අයට ඉතින් උණ වගේනේ,

බාගෙන  වැඩ කරලම බලන්න කෝ,
මං  මේකේ Keygen එකයි මේ සොෆ්ට් එකේ 32Bit හා 64Bit කියන වර්ෂන් දෙකම දෙනවා,


එහෙනං වැඩේ කරලම බලමුකෝ..............,

Sony Vegas Pro 10


No comments:

Post a Comment