3D Model Designing වලට කැමති ඔයාලට මගෙන්...............!


 ගෘහ නිර්මාණ ශිල්පය කියන්නේ මේ කාලේ මිනිස්සුන්ට ගොඩාක් අවශ්‍ය කරන දෙයක්,ඉතින් පරිගණකය ආශ්‍රිතව ඒ වැඩේ කරනවානං දැනට එකට තියෙන ලේසිම සොෆ්ට් එක තමයි SketchUp මන් දැන් දෙන්න  යන්නේ එක තමයි,
මේකේ  විශේෂත්වය තමයි මේකේ අපිට කැමති ඕනෑම දෙයක් ඕන ඕන විධිහට ත්‍රිමාණ ආකාරයෙන් සාදා ගන්න පුළුවන්, සොෆ්ට් එක ගැන අදහසක් ගන්න මේ වීඩියෝව බලන්න,















කැමතිනං මේක බාගන්න මන්  Link  එක දාන්නන්,

 Trimble Sketchup


No comments:

Post a Comment