Crack වලට,Keygen වලට,Serial Key වලට ඕනෑම වෙන වෙබ් අඩවි සෙට් එකක්............!



                                              මේ දවස් ටිකේම පට්ට බිසී නිසා ඔයාලට මොකුත් දෙන්නවත් බැරි උනානේ,මේ සැරේ දෙන්න යන්නේ නැතුවම බැරි වෙබ් අඩවි සෙට් එකක්,
අපිට  ඉතින් ඕනෑම වෙන දෙයක්නේ සොෆ්ට් වෙයාර් කියන්නේ,
හැබැයි  ඉතින් හොඳම සොෆ්ට් වෙයාර් ඔක්කොම වගේ Trial,Free Verson  කියලා තමයි එන්නේ,මොකද ඉතින් අපිට ගොඩක් ලොකු සල්ලියක් වියදම් කරලා තමයි මේවා Genuine කරගන්න වෙන්නේ,ඒ වැඩේට ඉතින් අපි ගාව සල්ලි නෑනේ,
අන්න එතකොට තමයි අපිට Crack,Keygen,Serial Key වගේ ඒවගේ පිහිට පතන්න වෙන්නේ,මන් මේ දෙන්න යන  වෙබ් අඩවි සෙට් එකෙන් ඕනම සොෆ්ට් වෙයාර් එකක් පටස් ගාලා Genuine කරගන්න Crack,Keygen,Serial Keyහොයාගන්න පුළුවන්,

ඉතින් කරලම බලන්නකෝ....................!

No comments:

Post a Comment