ඔයාලට ඕනෑම වෙන මොබයිල් 4N රහස් සංකේත...............!



මන් මේ සැරේ ඔයාලට දෙන යන්නේ ඔයාලගේ මොබයිල් 4N වලට ඕන කරන රහස් සංකේත සෙට් එකක්...........,
බලමුකෝ ඉතින් මේවයින් මොකෝ වෙන්නේ කියලා,


 






 
#06# - IMEI Number  එක බලන්න,
#0000# - Firmware Version එක බලන්න,
#92702689# - S/N / IMEI / Life Timer / 4N එක හදපු දවස බලන්න,
#746085685# - SIM Clock Status එක බලන්න,
#7760# - Manufacturing Serial Number එක බලන්න,
#67705646# - Default Network Operator Logo  එක දාගන්න,

 















No comments:

Post a Comment