Teri Meri Kahaani "දශක තුනක ආදරයක වෙනස "

අද මන් ඔයාලට දෙන්නේ ගිය මාසේ එලියට ආව ටිකක් විතර අමුතු විධිහේ ෆිල්ම් එකක්,ඔයාලා හැමෝම ආදරය කරන Priyanka Chopra හා Shahid Kapoor තමයි මේකේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ,
ඉන්දීය සිනමාවේ 1910 පටන් 1960 හා 2012 නිම වූ බයිස්කෝප් වල ආදර කට මොන වගේද කියලා  ඔයාලට මේ චිත්‍රපටය බලලා තේරුම ගන්න පුළුවන්, හරියටම කියනවනං ඉන්දීය සිනමාවේ ආදර කතා වල විකාශනය ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන්,
ඉතින් යාලුවනේ බාගෙන බලන්න එහානං ඔන් මන් ගියා...................,

Teri Meri Kahaani - DVDScr - XviD - DDR (1.38 GB)



No comments:

Post a Comment