Tere Naal Love Ho Gaya " පැහැර ගැනීම හා ආදරය "

ආදර කතාවක් වගේම පට්ටම කොමඩි වලින් පිරුණ බයිස්කෝප් එකක් තමයි මන් දෙන්න යන්නේ දැන්,
Riteish Deshmukh හා Genelia Deshmukh තමයි මේකේ ප්‍රධාන චරිත රඟ පාන්නේ,
               මන්  කතාව ටිකක් කියන්නන්කෝ Viren (Riteish Deshmukh) ත්‍රී වීල් රියදුරෙක් මෙයා  වැඩ කරන්නේ Mini (Genelia Deshmukh)  තාත්තා ගාව,ඉතින් මෙය අසරණ විධිහට හම්බ කරන සල්ලි දාන්නේ එයාගේ වීල් එකේ සීට් එක යට,දවසක් Viren   වැඩට යනකොට ගෙදර පාර්ක්‌ එකේ වීල් එකක් වත තිබ්බේ නෑ,අනේ මේ අසරණයාගේ අර තිබිච්ච සබ්බ සකලමනාවම එක්ක වීල් එකත් Mini  ගේ  තාත්තා විකුණලා,ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි Mini  ගේ කසාදය දවසේ Viren හොදටම බීලා සල්ලි ගන්න එනවා,ඒ වෙලාවේ තමයි පට්ටම සීන් එක වෙන්නේ.........,

කතා කියා කියා හිටිය ඇති දැන් බාගෙන බලමු දැන්.................,

Tere Naal Love Ho Gaya (2012) Hindi (700 MB)

  Tere Naal Love Ho Gaya (2012) Hindi (500 MB)


No comments:

Post a Comment