Nicholas Sparks ලියපු Dear Jhon නව කතාවේ ෆිල්ම් එක තමයි මන් මේ සැරේ ඔයාලට දෙන්නේ,
Jhon Tyree කියන්නේ හමුදා සෙබලෙක් ජෝන් නිවාඩු ඇවිත් ඉන්නකොට හදිසියේ ඇතිවන ආදරයක් මෙයාගේ ජීවිතේ වෙනස් කරනවා,ඒ හදිසියේ ඇති වන ආදරයේ හිමි කාරිය තමයි Savannah Curtis,මෙහෙම ආදරයක් ඇති උනත් ජෝන් අයෙත් යුධ බිමට යනවා,
මේ නිසා මේ දෙන්නා එයාලගේ ආදරය හා අදහස් හුවමාරු කරගන්නේ ලියුම් වලින්,මේ කතාවේ නම Dear Jhon උනේ ඇයි කියල දැන් ඔයාලට තේරෙනවනේ,ඉතින් ඒ රටේ ඒ වෙද්දී ඇතිවෙන යුධමය තත්ත්වයත් එක්ක ජෝන් ට ටික කාලෙකට ලිපි ලියන්න බැරි වෙනවා හෝව් හෝව් හෝව්...................

මෙහෙම කිව්වොත් කතාවම කියයි වගේ,
වෙනදා වගේම බාගෙන බලන්නකෝ...............!
No comments:
Post a Comment