මවුස් එකකින් පරිගණක කිහිපයකට පණ දීම..............,


Mouse Without Borders

සාමාන්‍යයෙන් අපි පරිගණක කිහිපයක් භාවිත කරන්නේ නෙට්වර්ක් කිරීම මගිනි.ඉන් පසු අපට ඒ හරහා අපට දත්ත හුවමාරු කරගත හැක.
             ඒත් එසේ කරන විට අපට ඒ එක් එක් පරිගණක සඳහා වෙන වෙනවා මවුස් හා කීබෝර්ඩ් භාවිතා කිරීමට සිදුවේ.
         මයික්‍රොසොෆ්ට් මගින් මෙම මෘදුකාංගය නොමිළේ බාගත කරගත හැක.නමුත් මේ මෘදුකාංගය භාවිතයෙන් ඔබට එසේ කිරීමට සිදු නොවේ.මෙමගින් ඔබට පරිගණක කිහිපයක් එක මවුස් එකක් හා එක් කීබෝර්ඩ් එකක් මගින් ක්‍රියා කරවිය හැක.මේ සඳහා ඔබේ සියලු පරිගණක එකම Network Router එකක තිබිය යුතු වේ.තවද ඔබේ සියලුම පරිගණක සඳහා Mouse Without Borders මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතු වේ.
          මෙය  ස්ථාපනය කිරීමෙන් පසුව ඔබට ලැබෙන පාස්වර්ඩ් එක අනේ සියලු පරිගණක සඳහා ලබාදීමෙන් ඔබට සියලුම පරිගණක එකම මවුස් එකකින් හා එක කීබෝර්ඩ් එකකින් හැසිරවිය හැක.

පහත ලින්ක් එකෙන් මෙම මෘදුකාංගය බාගත කරගත හැක,



 වැඩි  විස්තර සඳහා මෙම වීඩියෝව බලන්න,



No comments:

Post a Comment