CJ7 "ඇත්තටම ජීවිතේ වෙනස් කරගන්න"

               පාසල් නිවාඩු නිසා ඉතින් මේ දවස් වල පුංචි පැන්චෝ ටික ගෙදර ඉන්නවනේ,
     ඔන්න  ඉතින් මන් එයාලට ආදර්ශමත් කතාවක් අරගෙන ආවා මේක පිටසක්වල පුංචි සතෙක් වටා ගෙතුණු කතාවක්
මන්  දැන් කියන්නන්කෝ කතාව ගැන පොඩ්ඩක්,
මෙන්න මේකයි කතාව Chow Ti කියන්නේ අහිංසක දුප්පත් තාත්තා කෙනෙක් මෙයාගේ පුතා තමයි Dicky කියන්නේ,Chow යි Dicky යි ඉන්නේ කැඩිලා වහලා දාලා ඉන්න පුංචි ගෙදරක.
Chow ගොඩක් මහන්සි වෙනවා සල්ලි හොයන්නේ,දවසක් Dicky Chow ගෙන් ඉල්ලනවා රොබෝ කෙනෙක් ඒ රොබෝගේ නම තමයි CJ1 ඒත් Chow ට ඒ රොබෝව ගෙන්න තරං වත්කමක් නෑ,මෙහෙම දවසක් යනකොට Dicky ට හම්බවෙනවා පිටසක්වලින් ආපු පුංචි සතෙක්ව ඊට Dicky මෙයාට නම දානවා CJ7 කියලා,
ඉතින් මේ CJ7 හින්දා මේ තාත්තගෙයි පුතාගෙයි ජිඉවිත ගොඩක් වෙනස් වෙනවා,
එක වෙන්නේ කොහොමද කියල කතාව බාගෙනම බලමු නේද?
 

No comments:

Post a Comment