බොහොම ලේසියෙන්ම 4ටෝ ටික කපලා කොටලා ගන්න...........,

         මේ දවස් ටිකේම අසනීපෙන් ගත උන නිසා බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා,
ඔන්න අද මන් ඔයාලට අරගෙන ආවා ෆොර්ටෝ එඩිට් කරගන්න ලේසිම සොෆ්ට් එකක්,

                 මේකට  Serial Numbers,Cracks මොකුත් ඕන නෑ,අවුලක් නැතුව ඔයාලට මේකෙන් වැඩ ටික කරගන්න පුළුවන්,
බ්ලොග් ලියන මගේ යාළුවන්ට Free එකේ Gif File හදාගන්න වගේම එක එක පට්ටම පෝස්ටර් හදාගන්නත් මේකෙන් පුළුවන්,

කැමති සයිට් එකකින් බාගන්න,