
මේ කතාව දිවෙන්නේ Johan හා Saar සමඟයි.මොවුන් දෙදෙනා ඔවුන්ගේ විවාහ ජීවිතය රැක ගැනීමේ අදිටනින් නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරයි,
එහෙත් මොවුන් තමන්ගේ දියණිය මේ සඳහා රැගෙන නොයයි.නිවාඩුව අතරතුර මොවුන් දෙදෙනාට එක් පුද්ගලයෙකුගේ මරණීය බලපෑම් වලට මුහුණ දීමට සිදුවේ,
මෙයාලා මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා අපි මේක බාගෙනම බලමු නේද?
කෙලින්ම බාගන්න පුළුවන් නිසා දැන් පැය බාගෙන් ෆිල්ම් එක බලන්න පුළුවන්,
පහත විස්තර ටික බලලාම බාගන්නකො...............,
ප්‍රබේධය - අභිරහස්
ලක්ෂණය - DVDRip
ලක්ෂණය - MKV
ප්‍රමාණය - 300MB
ඇගයුම - 6.2/10
අධ්‍යක්ෂක - Diederik Van Rooijen
නළු කැල - Barry Atsma,Susan Visser හා Darío Levy
මෙන්න බාගන්න ලින්ක් එක............,