ෆේස් බුකියේ හැක් නොවෙන්න...........,

               ගොඩක් අය බය වෙලා ඉන්නවා තමන් ෆේස්බුක් ඉන්නවා කියලා තමන්ගේ ප්‍රොෆයිල් එක හැක් වෙයිද කියලා......,
සමහර  අය ෆේස්බුක් එන්නත් බයයි පත්තර වල අන්තර්ජාලයේ ෆේස්බුක් නිසා වෙච්ච සීන් දැක්කම,
               අද මන් කියලා දෙන්න යන්නේ ෆේස්බුක් ඉන්නවනං හැක්නොවී ඉන්න පොඩි ට්‍රික් එකක් මේක ෆේස්බුක් කට්ටියමයි දීලා තියෙන්නේ මේකට කියන්නේ Facebook Login Approvals කියලා,
මේකෙන් වෙන්නේ මෙන්න මෙහෙම සීන් එකක්,
අපි හිතමු අපි ෆේස්බුක් එකට ලොග් වෙන්න යනවා කියලා අපිට අපේ User Name / Password වලින් ලොග් වෙන්න පුළුවන්,
අපිට අපි භාවිතා කරන පරිගණකයේ User Name / Password මතක තියාගන්න දෙන්නත් පුලුවන්නේ,
එත් සමහර වෙලාවට අපි අපේ නොවෙන වෙන පරිගණකයකින් ලොග් උනාම අපිට එක්කෝ එකෙන් ලොග් අවුට් වෙන්න අමතක වෙනවා එක එක සීන් වෙනවනේ,දැන් කියන්නේ එහෙම නොවෙන්න ට්‍රික් එකක්, ඔයාගේ User Name / Password කා ගාව තිබුනත් Facebook Login Approvals දාල තියෙනවනන් කවමදාවත් එයාට ඔයාගේ ෆේස්බුක් එකට ලොග් වෙන්න බෑ,
             ඔයාගේ  User Name / Password දීලා ලොග් වෙන්න යනකොට Security Check Point එකක් තියෙනවා,ඒ කියන්නේ ඔයාගේ ෆේස්බුක් එකට ලොග් වෙන්න Security කෝඩ් එකක් ඉල්ලනවා එක එන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එකට  එකේ තියෙන Security කෝඩ් එක දීලා තමයි යන්න ඕන,
එත් ඔයාගේ ඔයාගෙම පරිගණකයෙන් හැමවෙලේම එහෙම Security කෝඩ් දෙන්න ගියොත් එපා වෙනවනේ එකටත් පොඩි ගැජට් එකක් තියෙනවා අපිට අපි ගාව තියෙන ගැජට් කෑලි ටික මේකේ Save Device කරගන්න පුළුවන්,

දැන් බලන්නකෝ කොහොමද මේක කොරන්නේ කියලා.........,



1 පියවර

2 පියවර


ඊට පස්සේ ඔයාලා ලොග් අවුට් වෙලා ආයෙත් ලොග් වෙන්නකෝ..........,
එතකොට එනවා මෙන්න මෙහම එකක්,

 ඔයාලගේ මොබයිල් එකට ආපු කෝඩ් එක මෙතනට දෙන්න,











දැන් මේකට ඔයාගෙම ගැජට් එකකින් ලොග් වෙනවනං ඒ ගැජට් එකට  නමක් දීලා සේව් කරගන්න

නැත්තන් Don't Save කරන්න
දැන් වැඩේ ගොඩ කරලම බලන්නකෝ........................,