Madagascar 3: Europe's Most Wanted

              Madagascar කතා මාලාවේ තුන් වැන්න Europe's Most Wanted  මේක ලෝකෙටම දුන්නේ ජුනි 8 වෙනිදා මෙච්චරකල් මේ කතාව දුන්නේ නැත්තේ හොඳ කොපි එකක් නැතුව මේක බැලුවොත් කතාවේ තියෙන වටිනාකම නැතිවෙන නිසා,දැන් ඇවිත් තියෙනවා DVDRip එකක්,
         බඩ පැලෙන්න ජෝක්ස් තියෙන ෆිල්ම් එකක් තමයි මේක ආයේ ඉතින් කියන්න දෙයක් නෑනේ,මාස දෙකක් වෙද්දී මේක IMDB Ratings වල 7.9 අරන් තියෙනවා  පුංචි පැන්චන්ට පැන්චියන්ට ඉතින් කියාපු ෆිල්ම් එකක් තමයි මේ,කොපි එකනං ඉතින් ටිකක් බරයි තමයි එත් ඉතින් හොඳ ඒවා ගණන් කියනවනේ,

මෙන්න ලින්ක් එක පල්ලෙහා බාගන්න එහෙනං...................,