හැමදාම විසඳන CAPTCHA PUZZLES...........,

               ඔබ අන්තර්ජාලය සැරිසරන විට ඔබට අනිවාර්යෙන්ම මුණ දීමට සිදු වෙන දෙයක් තමයි මේ CAPTCHA PUZZLES විසඳන එක,
           ඔබ  නව වෙබ් ගිණුමක් සැදීමට යාමේදී , යම් දෙයක් බාගත කිරීමට යාමේදී හෝ නැත්නම් යමක් අප්ලෝඩ් කිරීමට යාමේදී බැලු බැල්මට සිතා ගත නොහැකි අක්ෂර කිහිපයක් ඔබට පෙන්වා දෙයි.

        ඊළඟ පියවරට යාමටනන් ඔබ අනිවාර්යෙන්ම මෙම අක්ෂර නිවැරදිව හඳුනාගෙන ඒවා නිවැරදිව ඉදිරිපත් කල යුතුය.

හැමදාම මෙහෙම විසඳන CAPTCHA PUZZLES ගැන තමයි දැන් මන් ඔයාලට කියන්න යන්නේ,

CAPTCHA PUZZLES වල ආරම්භය..........,

ආරම්භය - 2000 වසරේදී 

නිර්මාණ කරුවෝ - Luis von Ahn,Manuel Blum,Nicholas J. Hopper, හා John Langford

 CAPTCHA යනු - " Completely Automated Public Turing test to tell Computer and Humans Apart "
(පරිගණක හා මිනිසුන් වෙන්කර හදුනාගැනීමට සැකසු පූර්ණ ස්වයංක්‍රීය පොදු පරීක්ෂණයයි)

CAPTCHA වල ප්‍රධානම කාර්යය - අන්තර්ජාල පරිශීලකයා කෘතීම බුද්ධි වැඩසටහනක්ද සැබෑ මනුස්සයෙක් ද කියන වග දැක ගැනීමයි,
 
            ඔබට යම්කිසි CAPTCHA ප්‍රහේලිකාවක් නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි නං ඔබට මෙම ක්‍රියාමාර්ග අනුගමනය කොට බලන්න,

  • CTRL Key එක ප්‍රෙස් කරගෙනම අදාල කේතය මත Scroll කිරීමෙන් එම කෝඩ් එක විශාල කර බලා ගත හැක.

  1.  නැවත අලුත් CAPTCHA PUZZLES එකක් ලබා ගැනීමට.
  2. CAPTCHA PUZZLES හි ඇති වචනය වෙත සවන් දීමට.
  3. CAPTCHA PUZZLES කුමක්දැයි දැනගැනීමට.


කිසිම දිනක CAPTCHA PUZZLES ඔබට බාධකයක් ලෙස හිතන්න එපා,
CAPTCHA PUZZLE යනු හානිකර වෙබ් පිවිසීම් වලින් වෙබ් අඩවිය හා ඔබ සතු දත්ත රැකගැනීමට යොදා ඇති උපක්‍රමයක් පමණක් බව  දැන් ඔබට වැටහෙනු ඇත.

CAPTCHA PUZZLE විවිධාකාරයෙන් දැකිය හැක............,








 

No comments:

Post a Comment