මෙන්න ඔයාලගේ බ්ලොග් එකටත් Backlink Checker එකක් දාගන්න...........,

         බ්ලොග් ලියන අපිට Backlinks ගැන ගොඩාක් හිතන්න වෙනවා මේ BackLinks ගැන අපි විශේෂ අවධානයක් යොදන්න ඕන,
    ඒ  ඇයි කියලා මන් දැන් කියන්නන්,
        අපේ බ්ලොග් එකේ තියෙන ජනප්‍රියත්වය ඉහල නංවන්න මේ BackLinks අපිට නිහඩ සේවාවක් ඉටු කරනවා,ගොඩාක් වෙලාවට අපි BackLinks භාවිතා කරන්නේ අපේ බ්ලොග් එක හෝ අපේ වෙබ් සයිට් එකේ Page Rank එක ඉහල නංවන්න,
ඒත් ඔයාලා දන්නවද ඔයාලගේ බ්ලොග් එකේ කොපමණ BackLinks ප්‍රමාණයක්  තියෙනවද කියලා?
මේ  BackLinks Checker එක ඔයාලගේ බ්ලොග් එකට දාගත්තම ඔයාලගේ BackLinks ඔයාලටම බලාගන්න පුළුවන්,

දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා...........,

  1. Go to Design --> Page Elements --> Add Gadget
  2. Choose "HTML/Java Script"
  3. මේ  කෝඩ් එක කොපි කරලා පේස්ට් කරගන්න. 

මේ ලින්ක් එකෙන් කෝඩ් එක බාගන්න,

තවත් අලුත් ගැජට් කැල්ලක් එක්ක හම්බවෙමුකෝ.............!

No comments:

Post a Comment