Android Jelly Bean ගැනයි මේ............,

                      Android කියන්නේ කව්රුත් දැන් දන්න දෙයක් වෙලා ඉවරයි,Android අපිට දුන්නේ ගූගල් සමාගමෙන්,ස්මාර්ට් දුරකථන හා ටැබ් පරිගණක සඳහා දැනට තියෙන ප්‍රචලිතම මෙහෙයුම් පද්ධතිය තමයි Android කියන්නේ Android වල මේ වන විට ප්‍රධාන සංස්කරණය කිහිපයක්ම නිකුත් කරලා ඉවරයි,මේවයින් ප්‍රධාන සංස්කරණය තමයි Android 4.0 Ice Cream Sandwich වේ.
      Android හි ප්‍රථම යාවත්කාලීනකරණය තමයි Android 4.1 Jelly Bean කියන්නේ,මෙය නිකුත් කලේ Google I/O සම්මේලනයයේදීය.මෙය ජුලි මස අග වන විට ජංගම දුරකතන පරිශීලකයන් වෙත ලැබීමට කටයතු යොදා ඇත.

 Android 4.1 Jelly Bean හි පවතින විශේෂාංග කිහිපයක්,
  
  1. Notifications සඳහා Reply කිරීමේ හැකියාව.
  2. කටහඬ මගින් යතුරුලියනය හැසිරවීමේ හැකියාව.
  3. ඇපල්  සමාගමේ එන "Apple SIRI" මෙන් කටහඬට අනුව ක්‍රියාකිරීමේ හැකියාව.
  4. ඔබ  සිටිනා තැනට අනුව ප්‍රතික්‍රියා දක්වන Google Now පහසුකමත් මෙමගින් ඔබට සපයා දෙයි.
 Android 4.1 Jelly Bean ගැන මේ වීඩියෝ එකත් බලන්න,