අලුත්ම සයිබර් ප්‍රහාරකයා Flame ගැනයි මේ...............,

කාලෙන් කාලෙට ඉතින් අපිටත් වද දෙන්න කවුරුහරි එන්න එපැයි,
        ඔන්න  අලුත්ම එකෙක් ඇවිත් ඉන්නවා දැන් FLAME පේනවනේ නමේ හැටි ආයේ ඉතින් වැඩක් දුන්නොත් ගින්දර වගේ තමයි,
දැන් ඔයාලට කියන්නේ මෙයා ගැන තමයි,

       Worm.Win32.Flame කියන්නේ මෙයාට තමයි දැනට මෙතෙක් ලොව හම්බ වෙලා තියෙන සංකීර්ණතම හා විශාලතම හානිකර පරිගණක වැඩසටහන මෙය බවට Kaspersky ආයතනය දැනට හඳුනාගෙන තිබේ.20MB ප්‍රමාණයෙන් යුතු මෙය කේත මොඩල  20 පමණ සමන් විත් වේ. 
  
FLAME සතු ගුණාංග කිහිපයක් වේ.
  • ශබ්ද පටිගත කිරීමට.
  • බ්ලුටුත් හා වෙනත් ජාල සමග සම්බන්ධවීමට.
  • තිර  රුපයක් පිටපත් කිරීමට මෙන්ම ඊමේල් පණිවිඩ යැවීමටද හැකියි.
  • ලොව පුර පිහිටි සර්වර් 80 මෙම වැඩසටහන පාලනය කෙරේ.

ලොව  පුරා පරිගණක 1000 - 5000 මෙමගින් අසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ.


FLAME හි ක්‍රියාකාරීත්වය පහත රූප සටහන මගින් අවබෝධ කර ගත හැක.