බ්ලොගින් වෙන්න අලුත් ගැජට් කැල්ලක්...........,

සාමාන්‍යයෙන් අපි ලියන බ්ලොග් පොස්ට් ගොඩක් අය කියවනවා,
එහෙම කියවන අතරේ අපි හිතමු එයාලා ආස බ්ලොග් පොස්ට් එකක් තියෙනවා කියලා,






                      මේ ගැජට් එකෙන් තියෙන වාසිය තමයි අපි ලියන හැම බ්ලොග් පොස්ට් එකක් පල්ලෙහයින්ම මේ වගේ ගැජට් කෑල්ලක් එනවා,


මේකෙන් පුළුවන් එයාලා කැමති බ්ලොග් පොස්ට් එක PDF ෆොර්මැට් එකෙන් බාගන්න පුළුවන්,මේ ගැජට් එක ඉතින් එක පාරටම ඔයාලගේ බ්ලොග් එකට දාගන්න බෑ ඉතින්,

 දැන් අපි බලමු කොහොමද මේක දාගන්නේ කියලා,

  1. මෙන්න මේ ලින්ක් එකට යන්න PDF Online
  2. අලුත් ගිණුමක් අරඹන්න,
  3. දැන් එකේ තියෙන ජාවාස්ක්‍රිප්ට් එක හදාගන්න,
  4. දැන් එක කොපි කරගන්න,
  5. දැන් ඔයාලගේ බ්ලොග් එකේ ඩිසයින් එකේ Edit HTML යන්න,
  6. මතක් කරලා Expand Widget Templates මේකට ටික් එක දෙන්න,
  7. දැන් CTRL+F ටයිප් කොරලා <data:post.body/> මෙන්න මේ කෝඩ් කෑල්ල හොයාගන්න,
  8. දැන් <data:post.body/>  එකට පල්ලෙහායින් හදාගත්ත කෝඩ් ජාවාස්ක්‍රිප්ට් එක පේස්ට් කරගන්න
දැන් වැඩේ ගොඩ....................,
ගුණ අගුණ කියලා කොමෙන්ට් එකක් දාන්න,

No comments:

Post a Comment