"එන්න කුප්පියට සෙට් වෙන්න" එහෙම කිව්වම ඔයාල හිතන්න ඇති මේ මොනවද මේ කියලා මේක පට්ටම සයිට් එකක්,
මේක ලංකාවේ පලවෙනි IT Learning Video Site එක මේකේ අපිට ඕන වෙන ගොඩක් වටිනා සොෆ්ට් වල Video Tutorial දහස් ගානක්,
අපිට ආසයි නං ඒ වගේ Video Tutorial එකක් හදලා කුප්පියට දාන්නත් පුළුවන්,
ඒ ඔක්කොටම කලින් මේකට ගිහින් බලන්නකෝ,
ඔන්න එහෙනං ලින්ක් එක දුන්නා................,
No comments:
Post a Comment