පට් පට් ගලා CSS/HTML ඉගෙනගන්න පට්ට ඊ බුක් එකක්..............,

James Brannan ලියපු Brilliant HTML and CSS කියන ඊ බුක් එක තමයි මං මේ සැරේ ඔයාලට දෙන්න යන්නේ ලේසියෙන්ම CSS හරි HTML හරි ඉගෙන ගන්න ඕනෙනං ලේසියෙන්ම පුළුවන් මේ ඊ බුක් එකෙන් ඒක කරගන්න,
බ්ලොගින්  වලට වගේම කෝකටත් හොදයිනේ පරිගණක භාෂාවක් ටිකක් හරි දැනගෙන ඉන්න එක,



මෙන්න තියෙනවා එකට බඩු බාගෙන කියවන්න,


No comments:

Post a Comment