හොඳයි කියලා හිතෙන ගැජට් කැල්ලක් මෙන්න............,

මේ දවස් ටිකේම පට්ටම බිසී වෙලා හිටපු නිසා මට බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා,
         දවස්  දෙකකට පස්සේ දැන් තමයි ඔන්න බ්ලොග් එක පැත්තෙ ආවේ,හැබැයි නිකන්ම නෙවෙයි ආවේ මොනවාහරි අරගෙන එන්න එපැයි ඉතින් එනකොට, 
        මේකෙන් ඔයාලගේ බ්ලොග් එක පිළිවෙලට තියාගන්නත් පුළුවන්,අනික තමයි බ්ලොග් පොස්ට් ගොඩාක් ලෝඩ් වෙන්න  වෙලා යන නිසා  ඔයාලගේ බ්ලොග් එකට දාගන්න හොඳයි කියලා හිතෙන ගැජට් කැල්ලක්  තමයි මේක,

අපි බලමු දැන් එක කොහොමද වෙන්නේ කියලා.......,

  1. දැන් ඔයාලගේ බ්ලොග් එකේ ඩිසයින් එකේ Edit HTML යන්න,
  2. මතක් කරලා Expand Widget Templates මේකට ටික් එක දෙන්න,
  3. දැන් CTRL+F ටයිප් කොරලා <b:include data='post' name='post'/> මෙන්න මේ කෝඩ් කෑල්ල හොයාගන්න,
  4. මේ උඩ කෝඩ් එක වෙනුවට මේ පල්ලෙහා කෝඩ් එක දාගන්න,
<b:if cond='data:blog.homepageUrl != data:blog.url'>
<b:if cond='data:blog.pageType != &quot;item&quot;'>
<a expr:href='data:post.url'>
<div style='padding:6px 0 6px 5px;border-right:1.5px solid #000;border-bottom:1.5px solid #000;margin-bottom:2px;background:#E6E4E4;color:#000000;'>
<img alt='&gt;&gt;&gt;' border='0' src='https://lh5.googleusercontent.com/-HP5XyclRQic/TXMMAKmlg5I/AAAAAAAAAQk/wrCGFu9jzmg/s1600/sidebar-icon.png'/>
<data:post.title/></div></a>
<b:else/>
<b:include data='post' name='post'/>
</b:if>
<b:else/>
<b:include data='post' name='post'/>
</b:if>



දැන් වැඩේ ගොඩ වැඩේ කොහොමද කියල කොමෙන්ටුවක් දාලා යන්න මතක් කරලා,




No comments:

Post a Comment