මෙන්න සයිට් එකේ Traffic හදාගන්න Meta Tags දාගන්න හැටි..........,

      මං එක පොස්ට් එකක් දැම්මා "ඔයාලගේ බ්ලොග් එකේ Traffic හදාගන්න පහසුම ක්‍රම 6" කියලා එක බලපු නැති අය මෙතනින් ඒ පොස්ට් එක බලන්න,
          දැන්  කියලා දෙන්න යන්නේ ටිකක් Advanced විධිහට බ්ලොග් එකේ Traffic හදාගන්න Meta Tags පාවිච්චි කරන හැටි,
එහෙනං ඉතින් කට්ටියම සෙට් වෙලා බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා,


1 පියවර


2 පියවර 
 
3 පියවර 



5 පියවර 

  <meta content='DESCRIPTION HERE' name='description'/>
 <meta content='KEYWORDS HERE' name='keywords'/>
 

 <meta content='AUTHOR NAME HERE' name='author'/> 

මේ රතු පාටින් තියෙන තැන්වලට වලට ඔයාලගේ සයිට් එකේ විස්තර දන්නා ඕන,
හැමදේම දේම ලේසියෙන් තියන්න එපැයි ඉතින් මගේ සෙට් ඒකට මෙතනින් ගිහින් මේ Meta Tags ඒකට ඕන විස්තර ටිකක් Free Online Meta Tags Generator Tool එකෙන් හදාගන්න,

ඊට පස්සේ...........,

<b:include data='blog' name='all-head-content'/>

මෙන්න මේ කෝඩ් එක  CTRL+F ගහලා හොයාගන්න,
මේ කෝඩ් එකෙන් පස්සේ ඔයාලා අර හදාගත්ත කෝඩ් එක දාගන්න,

එහෙනං යාලුවනේ මං ගියා..........,









No comments:

Post a Comment