Showing posts with label වෙබ් අඩවි. Show all posts
Showing posts with label වෙබ් අඩවි. Show all posts

හැමදේම එකම තැනකට ගන්න Flavors.Me

           අපි අන්තර්ජාලය භාවිතා කරනකොට අපි වෙබ් අඩවි සිය ගානකට පිවිසෙන්න වෙනවා ඒත් ඒවගේ වෙබ් ලිපින අපිට මතක තියාගන්න ටිකක් අමාරුයි නේද?

අපි නිතරම යන එන වෙබ් අඩවි මතක තබාගෙන ඔයාලගේ වෙබ් බ්‍රව්සර් වෙබ් පිටුවක් විධිහට පෙන්නන්න තිබුනොත් වැඩේ ලේසි වෙයි නේද?

ඇඩ් නැතුව නෙට් යන්න එන්න.............,

              අන්තර්ජාලය සැරි සරණ විට අපිට ගොඩක් හිසරදයක් වෙන දෙයක් තමයි එක එක වෙළඳ දැන්වීම් එක එක පෝස්ටර් කෑලි අපි බලන වෙබ් සයිට් වල තියෙන එක,
           මේ හේතුවෙන් අපි දන්නෙම නැතුව අපේ අන්තර්ජාල වේගය අඩු වෙනවා,අනිත් ලොකුම අවාසිය තමයි මේවා හේතුවෙන් අපිට අපේ අන්තර්ජාල සපයන්නගෙන් නොමිළේ ලැබෙන දත්ත ප්‍රමාණය අනවශ්‍ය ලෙස අහිමි වී යන එක.

ෆේස් බුකියේ හැක් නොවෙන්න...........,

               ගොඩක් අය බය වෙලා ඉන්නවා තමන් ෆේස්බුක් ඉන්නවා කියලා තමන්ගේ ප්‍රොෆයිල් එක හැක් වෙයිද කියලා......,
සමහර  අය ෆේස්බුක් එන්නත් බයයි පත්තර වල අන්තර්ජාලයේ ෆේස්බුක් නිසා වෙච්ච සීන් දැක්කම,

වැටි වැටි නැගිටිමු ගීක්‌............,

බ්ලොග්කරුවන්ගේ සෙවනැල්ල වගේ ඉන්න ගීක්‌ පටන් අරගෙන මාස 4 යන්නවත් ප්‍රථම ඉතා ඉහල ස්ථානයකට එලබ තියෙනවා,
එත් ඒ සාර්ථකත්වය උහුලගන්න බැරි මිනිස්සු අපේ ගීක්‌ සයිට් එකට සයිබර් ප්‍රහාරයක් එල්ල කරා,
එත්  කවදාවත් එහෙම වැඩ වලින් අපිව වට්ටන්න බෑ,එහෙම කරන මිනිස්සු එක හොදට මතක තියාගන්න මොනවා උනත් අපි හැමදාම ගීක්‌ එක්කයි.
 

"අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන "

අද දෙන්න යන්නේ සුපිරිම සයිට් එකක් ඒ වගේම අපේ දෙයක් ,
"අපේ  දේ රැකගෙන අලුත් දේ අරගෙන "
එක නිසා තමයි මන් මේක දෙන්න හිතුවේ ඔයාලට,
ඔයාලා දන්නවනේ ෆෙස්බුකිය ගැන කෙටියෙන්ම කියනවනං දන්නේ නැති එකෙක් නෑ,

එන්න කුප්පියට සෙට් වෙන්න............,
















"එන්න කුප්පියට සෙට් වෙන්න" එහෙම කිව්වම ඔයාල හිතන්න ඇති මේ මොනවද මේ කියලා මේක පට්ටම සයිට් එකක්,
මේක ලංකාවේ පලවෙනි IT Learning Video Site එක මේකේ අපිට ඕන වෙන ගොඩක් වටිනා සොෆ්ට් වල Video Tutorial  දහස් ගානක්,
ඒ  හැම එකක්ම ලේසියෙන්ම බාගන්නත් පුළුවන්,

ඕන දේකට මෙන්න Wibiya.................,


තමන්ගේ බ්ලොග් එක පට්ටටම තියාගන්න ආස ඔයාලට මං මේ සැරේ දෙන්න යන්නේ බාර් එකක්,
හි.......හි.........හි වැරදියට හිතන්න එපා මේක Tool Bar එකක්,
එක තමයි Wibiya Web Tool Bar එකයි,

බ්ලොග් ලියන අපිට ගීක්‌ ගෙන් පට්ට චාන්ස් එකක්...............!



බ්ලොග් ලියන අපිට කවදත් උදව්වට හිටපු ගීක්‌ගෙන් මේදා සැරේ පට්ටම ගේමක් සෙට් කරලා,
ගේම  තමයි අපේ බ්ලොග් අඩවියේ පල්ලෙහා තියෙන මෙන්න මේ ගැජට් එක
ක්ලික්  කරලා ගීක්‌ සයිට් එකට වැඩිපුරම යන බ්ලොග් එකට Top Level Domain Names හා Unlimited Bandwidth Hosting ලැබෙනවා, 
මේවා  අහපුවම තනි ඇහැට ඇඩේන් නැද්ද අප්පා.....................,

 මගේ බ්ලොග් එක කියවන ඔයාලා මට උදව් කරයි කියලා ඉතින් මං දන්නවනේ.............,
ඔන්න එහෙනං මං ගියා,
හැමෝටම ජයෙන් ජය වේවා............!

ඔන් ලයින් 4ටෝ හදන්න,මකන්න,අදින්න කැමති ඔයාලට............,

         මගේ බ්ලොග් ලියන යාළුවන්ට අනිවාර්යෙන්ම ඕන දෙයක් තමයි 4ටෝ එඩිටිං මේකනං සුපිරි වෙබ් සයිට් එකක් තමයි,
මේකෙන් ඔයාලට ඕන 4ටෝ එකක් හදලා ඔයාලගේම බ්ලොග් එකට අප්ලෝඞ් කරගන්නත් පුළුවන්  ඒවගේම ඔයාලගේ වෙබ් සයිට් එකටත් දාගන්න පුළුවන්, ඉතින් වැඩේ පට්ට්ම ලේසියි,
බලන්නකෝ කොරලම..........................,

එක එක වගේ සයිට් ගිඩි ගිඩි ගාලා හොයන්න,

මේ අන්තර් ජංජාලේ තියෙන එක එක වගේ වෙබ් සයිට් හොයන්න තමයි ඉතින් මේ යොදාගන්න වෙන්නේ,

Crack වලට,Keygen වලට,Serial Key වලට ඕනෑම වෙන වෙබ් අඩවි සෙට් එකක්............!



                                              මේ දවස් ටිකේම පට්ට බිසී නිසා ඔයාලට මොකුත් දෙන්නවත් බැරි උනානේ,මේ සැරේ දෙන්න යන්නේ නැතුවම බැරි වෙබ් අඩවි සෙට් එකක්,
අපිට  ඉතින් ඕනෑම වෙන දෙයක්නේ සොෆ්ට් වෙයාර් කියන්නේ,
හැබැයි  ඉතින් හොඳම සොෆ්ට් වෙයාර් ඔක්කොම වගේ Trial,Free Verson  කියලා තමයි එන්නේ,මොකද ඉතින් අපිට ගොඩක් ලොකු සල්ලියක් වියදම් කරලා තමයි මේවා Genuine කරගන්න වෙන්නේ,ඒ වැඩේට ඉතින් අපි ගාව සල්ලි නෑනේ,

මෙන්න අපේ සින්ඩිය.........!



ඔයාලගේ  බ්ලොග් එකත් දාන්න සින්ඩියට,


දාන පමාව විතරයි,පොස්ට් එක දාලා සින්ඩිය බලනකොට මෙන්න බොලේ අපේ පොස්ට් එකේ සින්ඩියේ,