අන්තර්ජාලය සැරි සරණ විට අපිට ගොඩක් හිසරදයක් වෙන දෙයක් තමයි එක එක වෙළඳ දැන්වීම් එක එක පෝස්ටර් කෑලි අපි බලන වෙබ් සයිට් වල තියෙන එක,
මේ හේතුවෙන් අපි දන්නෙම නැතුව අපේ අන්තර්ජාල වේගය අඩු වෙනවා,අනිත් ලොකුම අවාසිය තමයි මේවා හේතුවෙන් අපිට අපේ අන්තර්ජාල සපයන්නගෙන් නොමිළේ ලැබෙන දත්ත ප්‍රමාණය අනවශ්‍ය ලෙස අහිමි වී යන එක.
මටත් මේක ලොකු අවුලක් උන නිසා මන් හිතුවා මොනවහරි මේකට කරන්න,ඔන්න ඉතින් වෙනද වගේ නෙට් එකේ ඕකට විසඳුමක් හොය හොයා ඉන්නකොට පොඩි සොෆ්ට් කැල්ලක් සෙට් උනා,
එක තමයි AdFender කියන්නේ මේකෙන් කරන්නේ අපි යන වෙබ් සයිට් වල තියෙන හැම වෙළඳ දැන්වීම් හා එක එක පෝස්ටර් කෑලි බ්ලොක් කරන එක,මේකෙන් අපේ අන්තර්ජාල වේගය අඩු නොකරගෙනම නෙට් එකේ සැරිසරන්න පුළුවන්,
ඔන්න කැමති අය ඉන්නවනං බාගන්න.............,
No comments:
Post a Comment