Mouse Without Borders
සාමාන්‍යයෙන් අපි පරිගණක කිහිපයක් භාවිත කරන්නේ නෙට්වර්ක් කිරීම මගිනි.ඉන් පසු අපට ඒ හරහා අපට දත්ත හුවමාරු කරගත හැක.
ඒත් එසේ කරන විට අපට ඒ එක් එක් පරිගණක සඳහා වෙන වෙනවා මවුස් හා කීබෝර්ඩ් භාවිතා කිරීමට සිදුවේ.
සිංහල බ්ලොග්කරණයේ ලාංකීය සලකුණ