අපේ මිතුරන් සමඟ ෆයිල්ස් Share කිරීමේදී ඒවායේ ප්‍රමාණයන් වැඩි වෙන කොට අපිට ඒවා පහසුවෙන් Share කිරීමට අපහසු වෙනවා,
සාමාන්‍ය පරිදි අපිට E-MAIL එකක් ආකාරයෙන් දත්ත හුවමාරු කිරීමේදී 10MB වලට වඩා වැඩි හෝ ඊට ආසන්න ෆයිල්ස් යැවීමේදී බොහෝ විට ගැටළු කාරී තත්වයන් ඇති විය හැක.


