Password අමතක නොවෙන්න මෙන්න..............,

         අන්තර්ජාලය එක්ක ජීවත් වෙනකොට දැනට තියෙන ගොඩාක් වෙබ් අඩවි වල වැඩ කරගන්න නං ඒ ගොඩක් අඩවි වල Member Ship එක ගන්න වෙනවා, ඒ සිය දහස් ගණනක වෙබ් සයිට් වල User Name Password මතක තියාගන්න ගියාම පිස්සු හැදෙනවනේ අන්න ඒ ලෙඩේට තියෙන බෙහෙතක් ගැන තමයි අපි දැන් කියන්න යන්නේ,
LastPass කියන්නේ ඒ සොෆ්ට් එකට තමයි,ඔයාලගේ අන්තර්ජාල ගිණුම් වල User Name/Password ඕන ගණනක් මෙයාට මතක තියාගන්න පුළුවන්,
අපිට ඉතින් මේකෙන් අපේ වැඩ ලේසි කරගන්න පුළුවන්,

ඉතින් අපි වැඩේ කරලම බලමු නේද?


එහෙනං හැමෝටම ජයවේවා...............!

No comments:

Post a Comment